ඔව් හැබැයි ෆින්ලන්ඩ් ජාතිකයින්ට සහ EU මෙම්බර් ස්ටේට් එකක ජාතිකයින්ට පමණයි. මෙහෙ ජොබ් එකක් කරන කෙනෙක්ගේ ස්පව්ස් ට නොමිලේ අද්යාපනය දෙනවා . ඒ වගේම 17 පල්ලෙහා හැම කෙනෙක්ටම නොමිලේ අද්යාපනයමරු. Europe වල tour එකක් යන්න ඕනේ කවදා හරි. මම අහන්න ඉඳියේ Finland වල තියෙන්නේ free education ද?
