Tallinn da inne machan?Elaz බ්රෝ..ආයේ සෙට් වෙමු මෙහෙ ආපු වෙලාවක![]()
Tallinn da inne machan?Elaz බ්රෝ..ආයේ සෙට් වෙමු මෙහෙ ආපු වෙලාවක![]()
උඹලගෙ ස්කින් කලර් එක දැකලා අඩු කුලේ කියල ගහල පැන්නුවෙ නැද්ද සුදු මාත්තුරු?

Kisima awlak na machanela ela, bump.
kohomada bn dn weda karana place eka, work and personal life balance and culture eka ehema .

Climate එකේ වෙනස බන් ඒ පේන්නෙ. ලංකාවෙ කොහෙ ගියත් පට්ට රස්නෙයි සැර අවුවයිනෙ.මාරම සැහැල්ලු බවක් පොටෝවලම තියනවා
ow dust eka na. mehe apita nopenunanta hena dusty.Climate එකේ වෙනස බන් ඒ පේන්නෙ. ලංකාවෙ කොහෙ ගියත් පට්ට රස්නෙයි සැර අවුවයිනෙ.
Ow Tropical ratawal wala wenasa eka.. Humid patta dusty.. Yako US wala Jersey wala iddi, Wahane hodala masayak withara inna puluwan.. kunu podak naa..ow dust eka na. mehe apita nopenunanta hena dusty.