අපේ එස්ටෝනියා ගමන(Estonia)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Machan ohe minimum keeyak hoyanna onada jeewath wenna
    ඔන්න එහෙනම් බ්රේක් dawn එක

    අපාර්ට්මන්ට් හෝ ගෙයකට මාසෙට : 700-1000 අතර
    ෆුඩ් වලට : 400 + 100 වගේ දාපන් කඩෙනුත් කන නිසා (අවරේජ් ලුනාස් එකක් 10 - 12 Euro වෙනවා)
    මොබයිල් + ඉන්ටර්නෙට් : එකෙක්ට 25 අන්ලිමිටඩ් ඔක්කොම (100 MBPS කනෙක්ෂන් එකේ )
    වතුර : 25 ලොකු කෙනෙක්ට
    කරන්ට් එක : දිස්ට්‍රිබියුෂන් වලට : 5 වගේ කන්සම්ප්ෂන් වලට 15 වගේ යනවා
    ට්‍රාන්ස්පෝර්ට් කාඩ් එකට: 65 නෝමල් ස්ටුඩන්ට් නම් 35 . දුර යනවා නම් VR හෝ බස් බුක් කරන්න වෙනවා.

    තව ඕන දේවල් තියේ නම් කියපන් කෝස්ට් එක දැනම්
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඇත්තටම එහෙම නැ . අපි එක්ක හොටෙල් එකේ සෙට් උනා බන් සුද්දෝ සෙට් එකක්ම. එලි වෙනකන් ෆන් එකක් අරගත්තා. ඒවගේ පොටෝ වීඩියෝ දාන්න බැ. නාකි ආච්චිලා සීයලා තමා බන් එහෙම බලන්නේ. තරුණ උන් සේරම හොදට සෙට් වෙනවා අපි එක්ක
    Finland උන් වැඩිය සෙට් වෙන්නේ නැති සීන් එකක් තියනවද කලු උන් එක්ක?
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඔන්න එහෙනම් බ්රේක් dawn එක

    අපාර්ට්මන්ට් හෝ ගෙයකට මාසෙට : 700-1000 අතර
    ෆුඩ් වලට : 400 + 100 වගේ දාපන් කඩෙනුත් කන නිසා (අවරේජ් ලුනාස් එකක් 10 - 12 Euro වෙනවා)
    මොබයිල් + ඉන්ටර්නෙට් : එකෙක්ට 25 අන්ලිමිටඩ් ඔක්කොම (100 MBPS කනෙක්ෂන් එකේ )
    වතුර : 25 ලොකු කෙනෙක්ට
    කරන්ට් එක : දිස්ට්‍රිබියුෂන් වලට : 5 වගේ කන්සම්ප්ෂන් වලට 15 වගේ යනවා
    ට්‍රාන්ස්පෝර්ට් කාඩ් එකට: 65 නෝමල් ස්ටුඩන්ට් නම් 35 . දුර යනවා නම් VR හෝ බස් බුක් කරන්න වෙනවා.

    තව ඕන දේවල් තියේ නම් කියපන් කෝස්ට් එක දැනම්
    Machan Digital Normad da uba inne...mata poddak madi bn unge requirement eka (monthly salary)
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    Ado patta. Ilaga sare awama math yanna inne. Nawe gaman athal. Italy waladi sarayak giya. Man estonia walata ehema yanna puluwan kiyala danan hitiye na :love2:. flixbus ekaka yanna plan kare man kalin. Danagaththa eka hodai
     
    • Love
    • Like
    Reactions: NRTG and HAneo

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඒවා දන්නේ නැ බන් මේකේ. මේකේ ඉන්නවා පට්ට කුහකයෝ සෙට් එකක්. ජොබ් එකටත් කෙලවගන්න වෙන්නේ


    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jun 26, 2023 at 3:44 PM
    එහෙනම් ගහන බඩු කැල්ලක්වත් දාපම්! ඔය වහල්ස්සුයි - ටවුනුයු මොනා බලන්නද, උබ ඔන්ලි ෆැන්ස් කරනවානම් එකෙ ලින්ක් එකක් හරි දාපම්,
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    මේ විස්තරය මේ රට ගැන උනන්දු වන අයට.
    එස්තෝනියාව, උතුරු යුරෝපයේ රටක්, බෝල්ටික් මුහුද සහ ෆින්ලන්ත බොක්ක මායිම් වේ. දූපත් 1,500කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව, එහි විවිධ භූමි ප්‍රදේශය පාෂාණමය වෙරළ, පැරණි වනාන්තර සහ බොහෝ විල් ද පිහිටා තිබේ. කලින් සෝවියට් සංගමයේ කොටසක් වූ එය, පල්ලි සහ කඳු මුදුන් බලකොටු වලින් පිරී ඇත. අගනුවර වන ටැලින්, එහි සංරක්ෂණය කර ඇති පැරණි නගරයයි, කෞතුකාගාර සහ නිරීක්ෂණ තට්ටුවක් සහිත මීටර් 314ක් උසැති ටැලින් රූපවාහිනී කුළුණ ඉතා ප්‍රසිද්ධය. මෙය මෑත කාලයේ සංවර්ධනය වූ රටකි ස්වීඩනය වැනි අසල්වැසි රටවල් ඒ සඳහා උපකාරවී තිබේ. රුසියාවේ ඇල්ම බැල්ම මැද පවතින රටක් කියලා කියන්නත් පුළුවන්.