ඔන්න එහෙනම් බ්රේක් dawn එකMachan ohe minimum keeyak hoyanna onada jeewath wenna
අපාර්ට්මන්ට් හෝ ගෙයකට මාසෙට : 700-1000 අතර
ෆුඩ් වලට : 400 + 100 වගේ දාපන් කඩෙනුත් කන නිසා (අවරේජ් ලුනාස් එකක් 10 - 12 Euro වෙනවා)
මොබයිල් + ඉන්ටර්නෙට් : එකෙක්ට 25 අන්ලිමිටඩ් ඔක්කොම (100 MBPS කනෙක්ෂන් එකේ )
වතුර : 25 ලොකු කෙනෙක්ට
කරන්ට් එක : දිස්ට්රිබියුෂන් වලට : 5 වගේ කන්සම්ප්ෂන් වලට 15 වගේ යනවා
ට්රාන්ස්පෝර්ට් කාඩ් එකට: 65 නෝමල් ස්ටුඩන්ට් නම් 35 . දුර යනවා නම් VR හෝ බස් බුක් කරන්න වෙනවා.
තව ඕන දේවල් තියේ නම් කියපන් කෝස්ට් එක දැනම්

