අපේ එහා ගෙදර ගෑනිට ඒඩ්ස්

kinbumpunaa

Banned
Dec 24, 2010
52
7
0
අපේ එහා ගෙදර ගෑනිට ඒඩ්ස්

අපේ එහා ගෙදර ගෑනිට ඒඩ්ස් හැදිලා.
අපි මොකද කරන්නෙ?
මුන්ව ගමෙන් එලවන්න ක්‍රමයක් කියපල්ලා කො
 
warna123456

Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    Aids hanuna kiyala gamen elawanawanam uba amanussayek ban, e ganit ekka nida ganna try nokara hitapan, ethakota ubata bo wenne ne
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    "අපේ ගෙදරට එහා ගෙදර ඉන්න එකා ළඟදි ඉඳලා කුකුළ් බැල්ම දානවා, මං නැවෙන් නෑ ඕකුන්ට"
    කියලා ඒ ගෑණි ඇව්ත් ත්‍රෙඩ් එකක් නොදායි කියල හිතනවා:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෑණිව එලවන්න එපා බන්.
    තව ආතල් ගනින්.
    කොන්ඩම් එකක් දාපන්.
    කොන්ඩම් එකට උඩින් රබර් පටියක් දාලා බත්කොලයකුත් දාලා ගහපන් එක්ස්ට්‍රා සේෆ්ටි එකට හදිස්සියේවත් කොන්ඩම් එක ඉරුනොත් කියලා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගෑණිව එලවන්න එපා බන්.
    තව ආතල් ගනින්.
    කොන්ඩම් එකක් දාපන්.
    කොන්ඩම් එකට උඩින් රබර් පටියක් දාලා බත්කොලයකුත් දාලා ගහපන් එක්ස්ට්‍රා සේෆ්ටි එකට හදිස්සියේවත් කොන්ඩම් එක ඉරුනොත් කියලා.

    :rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෑණිව එලවන්න එපා බන්.
    තව ආතල් ගනින්.
    කොන්ඩම් එකක් දාපන්.
    කොන්ඩම් එකට උඩින් රබර් පටියක් දාලා බත්කොලයකුත් දාලා ගහපන් එක්ස්ට්‍රා සේෆ්ටි එකට හදිස්සියේවත් කොන්ඩම් එක ඉරුනොත් කියලා.

    bath kola hariyan na ban thuni wadi... :no::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

    "ම්.. මට තේ එකක් ගේනවා.."

    "සර්.. බොගවන්තලාව තේද..? ග්‍රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

    "ම්.. මට ග්‍රීන් ටී එකක් ගේනවා.."

    "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

    "ම්.. කිරි දාලා ගේනවා.."

    "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

    "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්‍රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

    "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

    "වැනිලා හලෝ වැනිලා.."

    "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

    "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

    "සර්.."

    "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

    "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

    "නිකං එකක් ඕයි.. නිකං එකක්.."

    "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

    "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

    "වහ ටිකක්..?"

    "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

    "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

    "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

    "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"
     
    dickensian

    Well-known member
  • "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

    kawda do green tea walata kiri danne.. anith deken ekak kamathi widihata hadala genan po..aya...

    kiyala kiwwanan discussion eka mulinma iwarane bro...:dull: