එළකිරි කොල්ලෙක්;16213679 said:ලංකාවේ අපිට ආඩම්බරයක්වෙන්න.. දඬුබස්නාමානය... වෙදහාමිනේ... වගේ කතා ආපු යුගයක් ආයෙත් උදා වෙනව නම්... අපි කවුරුත් කැමතියි.!
අවාසනාව කියන්නෙ මචන් මේ තරම් ම නැති උනත් පට්ට Tele Dramas ගියත් ලංකාවේ තනකොළ නොකන හරක් ඒවා නොබැලීමයි.උන්ට බලන්න පුන්චි රස කතා තියනව නෙහ්!
පිස්සු කොර.. දඬුබස්නාමානය බලද්දි ඇඟේ මයිල් කෙලින් වෙනවා. අන්න කතා.








පොඩි music video එකක තත්පර 10 ක 20 ක වැඩ කෑල්ලක් දාලා ඉතුරු ටිකේ කොටට ඇඳගත්තු කෙල්ලො නටන එක නෙමෙයි නිර්මාණාත්මක බව කියන්නෙ. 
මේ මගුල එක්කෝ කෙල්ලගේ ගෙදරින් කැමති නෑ. එහෙම නැත්තම් කොල්ලගේ ගෙදරින් කැමති නෑ.
මුන්ට වෙන දෙයක් ඇත්තෙම නෑ.
මේ සීමාවෙන් පිට පැනපු dramas තියෙනවා.
අවාරෙට වගේ එකක් දෙකක් අවුරුද්දකට හදනවා. ඒත් ඒවා බලන්නත් නෑ ගෙදර එවුන් වෙන වෙන එවුව බලනවා. 