වටින කතාවක් , නියම මාතෘකාවක් මචන් , මමත් කාලයක් මෙක ගැන කතා කරන්න හිතගෙන හිටියෙ ...
ලන්කාවෙ නියම ටැලන්ට් ඉන්නව මචන් ,තැනක් නැහැ , තැන දෙන්නෙ නැහැ
මෙකෙ මෙකෙ ඉන්නව මචන් ජෙශ්ට කියන ලෙබල් එකෙ ලොක්කො ටිකක් , තාම උන්ගෙ කාලෙ වගෙ රන්ජන්ල ගස් වටෙ දුවන අප්පිරිය කතා බලන්න වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට , අලුත් පරම්පරාව කියල තැන දෙන්නෙත් උන්ට ගොටු අල්ලන අමුම අමු ගොබ්බ චරිත ටිකකක්ට උන් කරන්නෙ හින්දි එකෙ කොපියක් කොහෙන් හරි අටවන එක , නිර්මානයක් කරත් අති බොලද මට්ටමෙ එකක් ,, මෙලො රහක් නැහැ බන් මුන් ,අනිත් එවුන්ගෙ වැරදි කියවන්නනම් දන්නව මුන්ට
අනික මෙකත් එක්තරා සිමිත පිරිසක් අතින් අත දුවන හරියට පවුල් දෙශපාලනෙ වගෙ එකක් , ඉස්සර රැගුම් පාලක මන්ඩලය තිබුන. ,එකෙන් පොඩ්ඩක් හොද නිර්මනයන් බිහිඋනා , නිර්මානයන් වල කොලිටිය අනුව අවස්තාවන් ඇතිඋනා, අද අවස්තාව තියෙන්නෙ නිලිය නිදාගන්න යවන තරමටයි පගාව දෙන තරම්ටයි සින්දු ෆෙමස් වෙන්නෙ පැකෙජ් ක්‍රමෙට,අදනම් රැගුම් පාලක මන්ඩලය තියනවද නැත්ද දන්නෙ නැහැ , අද රැගුම් පාලක මන්ඩලෙ රජයට විරුද්ද එව කපා හරින්නයි තියෙන්නෙ මන් හිතන්නෙ, ජාත්‍යන්තර නියොජනය වෙන දෙවල් වලදිම හින්දි සින්දු දාන්නෙ , ගන්කබර චියර් ලිඩර්ස්ල නටන්නෙ , ලොකෙ ඉස්සරහ රෙදි ගැලවෙන්නෙ මෙන්න මෙ රැගුම් පාලක මන්ඩලයක් නැති කම නිසා , අදාල නිර්මන ප්‍රමිති කරනය සදහා ඉන්න ඔනි ඩයල් ටිකත් දෙශ පාලනෙන් පන්දමට ගිය අමුම අමු ගන්කබරයො උනාම කලාවට හෙන ගහන එක අහන්න දෙයක් නැහැ ,
සුද්දො වගෙ වෙන්ඩ ඔනි කියල නෙවෙයි කියන්නෙ , ලන්කාවෙ දෙවත් හරි ප්‍රමිතියකට කරන්න ඔනි , විලි ලැජ්ජයි ලන්කාවෙ කලාව ගැන