අපේ කලාවට යන කල... කවද ද?

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එළකිරි කොල්ලෙක්;16213679 said:
    ලංකාවේ අපිට ආඩම්බරයක්වෙන්න.. දඬුබස්නාමානය... වෙදහාමිනේ... වගේ කතා ආපු යුගයක් ආයෙත් උදා වෙනව නම්... අපි කවුරුත් කැමතියි.!

    අවාසනාව කියන්නෙ මචන් මේ තරම් ම නැති උනත් පට්ට Tele Dramas ගියත් ලංකාවේ තනකොළ නොකන හරක් ඒවා නොබැලීමයි.උන්ට බලන්න පුන්චි රස කතා තියනව නෙහ්!:sorry:

    පිස්සු කොර.. දඬුබස්නාමානය බලද්දි ඇඟේ මයිල් කෙලින් වෙනවා. අන්න කතා. :love::love::love::love:
    4.gif
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    american karayanta loke thyena salli kochchara yanwada unge rate film and music nisa,, musician la poddak famous una gaman america gihin unge rata posath karanwa
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    ඇයි බං මේ වගේ නිර්මාණාත්මක වැඩක් අපේ උන්ට කරන්න බැරි.?

    කොහෙන් හරි උස්සගත්තු කෙල්ලො ටිකකුයි කොල්ලො ටිකකුයි අරං... කොහෙ හරි පසුතල දර්ශනයක් දාලා... කැමරාවක් හිට්ටෝල... කිසිම angle එකක් ගැන බලන්නෙ නැතුව.. මොකක් හරි පවුල් අවුලක් තියෙන කතාවක් දාලා.. නැත්තං ලව් කරන දෙන්නෙක් තව මොකක් හරි අවුලක් ඇදගෙන.. මෙගා කියල ටෙලි නාට්‍ය සතියෙ දවස් පහේම දාලා ලාමක දේවල් පෙන්නන්න විතරයි අපේ උන් දන්නෙ. මේ නිකං මූණ ටිකක් ලස්සනයි කියල පේන කෙල්ලො දැම්මම box office record තියන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නව ද දන්නෙ නෑ. :confused: පොඩි music video එකක තත්පර 10 ක 20 ක වැඩ කෑල්ලක් දාලා ඉතුරු ටිකේ කොටට ඇඳගත්තු කෙල්ලො නටන එක නෙමෙයි නිර්මාණාත්මක බව කියන්නෙ. :dull:


    තනිකර ඇත්ත මචන්. සමාජේ වෙන දේවල් බලන්ඩ drama ඕනේ නෑනේ.:frown: මේ මගුල එක්කෝ කෙල්ලගේ ගෙදරින් කැමති නෑ. එහෙම නැත්තම් කොල්ලගේ ගෙදරින් කැමති නෑ. :shocked: මුන්ට වෙන දෙයක් ඇත්තෙම නෑ.:nerd: මේ සීමාවෙන් පිට පැනපු dramas තියෙනවා. :) අවාරෙට වගේ එකක් දෙකක් අවුරුද්දකට හදනවා. ඒත් ඒවා බලන්නත් නෑ ගෙදර එවුන් වෙන වෙන එවුව බලනවා. :dull: සිරාවට ටීවී බලන එකත එපා වෙලා තියෙන්නේ මටනම්. :angry:

    බම්ප් තමයි දෙන්න තියෙන්නේ. :P :yes:
     
    Last edited: