එහෙම කියන්නම අමාරුයි.. බොලඳ දේවල් නෙමෙයි. ආදර කතාවුනත් ලන්කාවෙ තියෙන්නෙ එක්තරා රාමුවක් ඇතුලෙ. ඒ රාමුවෙන් පිට යන නිර්මාන අඩුයි. ඉන්දියාවෙත් ඔය තත්ත්වෙ සෑහෙන දුරට තියෙනව. ඒක නිර්මාපකයොන්ගෙ වැරැද්දක් මිසක් කතා තේමාවල ප්‍රශ්නයක් නෙමෙයි. ලන්කාවට ඕන ප්‍රබන්ධ විතරක් නෙමෙයි.
අන්න වැදගත් point එකක්. අපි එකම රාමුවක් ඇතුලෙ හිරවෙලා ඉන්නෙ කියන එක හරියටම හරි.
අපේ අයට think outside of the box කියන දේ ඇත්තෙම නෑ. එකක් කලාට පස්සෙ ඒකම ආයෙ ආයෙ කරනව. ඊට වඩා දෙයක් හිතන්න යන්තම්වත් උත්සාහ කරන්නෙ නෑ. මේ දේ තමා හැදෙන්න ඕනෙ. කතාව විතරක්ම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොන විදියෙ චිත්‍රපටියක් හැදුවත් කවදා රිලීස් කරන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නෙ? ෆිල්ම් 50ක් විතර දැනට බ්ලොක් වෙලා තියෙන්නෙ. 2005-06 කරපු ෆිල්ම්ස් පවා සමහර ඒවා තාම පෝලිමේ ඉන්නව.![]()
ඔව්. ඔන්න ඔය ප්‍රශ්නෙ මචං අපේම අවාසනාවකට තියෙන දෙයක්. වැඩි බලය තියෙන එකා හැමදාම අනිත් උන්ව පාගගෙන දෙයක් කරන්න නොදී උන්ගෙ ඒවම ඉස්සරහට දාගන්නව. මේවගේ දේවල් වලින් නව නිර්මාණ කරන්න ආසාවෙන් ඉන්න උන් ජීවිතේ එක්කම කල කිරෙනව. ඒක බලෙන් කලකිරවීමක්.

මේක ලොකු අපරාධයක් ඇත්තටම. ඕකට වෙන ක්‍රමයක් හැදෙන්න ඕනෙ. මිනිස්සුන්ට තමන් කරපු නිර්මාණ පෙන්නන්න මීට වඩා අවස්ථාවල් බිහි වෙන්න ඕනෙ. 

salli deela hari kamak na. 
