අපේ ක්‍රිකට් වලට කුමන්ත්‍රනයක්

cricketlk

Member
Jun 20, 2011
4
0
0
අපේ ක්‍රිකට් වලට කුමන්ත්‍රනයක්

http://www.elakiri.com/forum/showthread.php?t=1151741

ඊයේ මධ්‍යම රාත්‍රියේ බැචා කියලා බොරු නමකින් ආපු එලකිරි සාමජිකයෙක් අපේ ප්‍රධාන පෙලේ ක්‍රිකට් ක්‍රීඩකයන් 3 දෙනෙකුට එරෙහිව අසත්‍යය මඩ ප්‍රචාරයක් සහ විසාල අවමානයක් එලකිරි එකේ ඉහත ත්‍රෙඩ් එක හරහා සිදු කරේය.විශේෂයෙන්ම මේ දක්ෂ ක්‍රීඩකයන්ට එරෙහිව බූකී රජෙක්ගේ පත්තරේ තිබුන මඩ ප්‍රවෘත්තියක් පදනම් කරගෙන මේ මඩ ප්‍රචාරය පටන් ගෙන ඇත.ක්‍රීඩකයන්ට සල්ලි හම්බ කිරිමට අයිතියත් ඇත. එය ඔවුන්ගේ පරම අයිතියකි. ඒ සඳහා කිසිම බාධාවක් නොතිබිය යුතුය.ඒ ඔවුන්ද ජීවත් විය යුතු බැවින්ය.මහේල, සංගා, මාලිංග යන දක්ෂ ක්‍රිඩකයන්ට මඩ ගහන මේ අය පිලිබඳ විමසිලිමත් විය යුතුයි.විශේයන්ම ලසන්ත මාලිංග එලකිරි එකට සාකච්චාවක් පවා දුන්, එලකිරි එකට සෑහෙන උදව් කරන ක්‍රිකට් තරුවකි.මෙයාව පටලවා ගෙන ඇත්තේ මොහු සහ එලකිරි අතර බේදයක් ඇති කරන්නටය. මාලිංග ඔහුට තියෙන ප්‍රශ්නය මේ වෙනකොටත් පැහැදිලි කර ඇත. ඔහුගේ අසනීපය අපි දනිමු.නමුත් එලකිරි එකට එරෙහිව එලකිරි එකට පහර දෙන්න බැරි නිසා මාලිංගට පහර දෙනවා විය හැක. සංගාට, මහේලට එරෙහිව කිසිම මඩකට අපි ඉඩ දෙන්නේ නෑ. අන්න ඒක බැචා හිතේ තිය ගන්න කියල මම කියමි.මොකද මේ අය ක්‍රිකට් ගහන ටික කාලේ හම්බ කර ගන්නේ නැතිව ජීවත් වෙන්නේ කොහොමද වයසට ගියාම.
http://www.elakiri.com/forum/showthread.php?t=1151741