අපේ කාලයේ බල්ලෙක්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අපේ කාලයේ බල්ලෙක්

අපේ කාලයේ බල්ලෙක්

හුරතල් කළෙමි බල්ලෙක්:D
උකුලේ තබා ගනිමින:yes:
නාවමින:lol:
සෝදවමින:frown:
හිස :nerd:පිරි මදිමින:(

දෙමින් වෙනමම කෑම බීම:yes:
නිදා ගන්නටද වෙනම ඇඳක් තනමින:(
අපේම නෑදෑයෙක් පරිද්දෙන්:D
අපේම සහෝදරයෙක් පරිද්දෙන්:D

ඒත් අද පාන්දරම:no:
ඌ ඇවිත් මගේ තුරැලටම:(
කොඳුරයි රහසක් මුහුණ ලෙව කමින:eek:
මස් කට්ටක රස පහස අයැදිමින
නිදාගන්නටත් මගේ ඇඳම:sorry:
ඌටත් අවැසි බව පවසමින:shocked:

මාලන් විදානපතිරණ