Questions අපේ කාලේ නැහැ හාන්දුරුවනේ Charitha Dissanayake

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    අපේ කාලේ මෙහෙම ගුරුවරු හිටියේ නැහැ හාන්දුරුවනේ

    zbUtUbGIO
     
    • Like
    Reactions: Hyperx99

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    කාගෙ කාගෙත් හිතේ එක එක කැටයම් වලට ආස හිතෙන කාල තියෙනව බන්
     
    • Like
    Reactions: dilan_randika

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,139
    113
    මෙයාගෙන් ඉගෙනගෙන නැ හැබැයි ටියුෂන් ගුරාල ළමයින්ගෙ කම්මැලිකම යන්න මැද්දෙන් ගහන බයිලා වලින් සෙන්සිබල් ම බයිලා ටික කියනව දැක්කෙ මූ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ponnayo guruwaru unahamth ohoma wenawa.

    dan oka dekala class eke kolloth karai, passe gedarin bennhama kiyai, ape Sir kana widala inne kiyala
     
    • Dislike
    Reactions: Hyperx99

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බුද්ධ ධර්මය උගන්නන්න ඉන්න හාමුදුරුවෝ උදේට බණක් කියලා දවල්ට අඩියක් ගහලා හවසට මලක් ගහලා රෑට බඩුවක් ගහලා තමන්ගේ ආතල් එක ගන්නවා නම්
    AL Chemistry උගන්නන tuition ගුරෙක් පච්චයක් ගැහුවා කරාබුවක් දැම්මා කියලා ලොකු අවුලක් නෑ. ඉස්කෝලේ විනය භාර ගුරා නෙවෙයිනෙ.
     
    • Like
    Reactions: Hyperx99

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බුද්ධ ධර්මය උගන්නන්න ඉන්න හාමුදුරුවෝ උදේට බණක් කියලා දවල්ට අඩියක් ගහලා හවසට මලක් ගහලා රෑට බඩුවක් ගහලා තමන්ගේ ආතල් එක ගන්නවා නම්
    AL Chemistry උගන්නන tuition ගුරෙක් පච්චයක් ගැහුවා කරාබුවක් දැම්මා කියලා ලොකු අවුලක් නෑ. ඉස්කෝලේ විනය භාර ගුරා නෙවෙයිනෙ.

    Awulak kiyala kisima kenek kiuweth naha neda
     
    • Love
    Reactions: dilan_randika

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,582
    113
    ප*යාගල
    sorry.com
    මුදුරුවෝ උදේට බණක් කියලා දවල්ට අඩියක් ගහලා හවසට මලක් ගහලා රෑට බඩුවක් ගහලා තමන්ගේ ආතල් එක ගන්නවා නම්
    උන් තමයි හොදට්ම සැපේ ඉන්නෙ. බඩු නම් බඩු .කුඩු නම් කුඩු.අපිට කෙල්ලෙක් සෙට් කරන් පාක් යන්නත් දැන් දෙපාරක් හිතන්න වෙලා. කලිසමෙ බඩු යන පොලිස්කාරයො ඇවිත් අල්ලන් යනවා
     
    • Like
    Reactions: xVOLDYx

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ape kale uda boththamath dagena unne bn oya sir :D
    මූ දැන් සමලිංගිකයෙක් වෙලා, ඒක නිවේදනය කරන්න කරාබුව දානවා ඇති. එක කනකට කරාබු දාන්නෙ එහෙම උන්