අපේ කාලේ සින්දු...

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ කාලේ සින්දු...

    කාලයක් එලකිරියෙ දේවල් බල බල හිටියා මිසක් කිසිම දෙයක් දාපු නෑති නිසා මට හිතුනා අපේ කාලෙ හිට් වෙච්ච සින්දු ටිකක් දාන්න කියලා... අපේ කාලෙ කියන්නෙ ඉතින් 90 ගනන් වල තමයි... මම යුටියුබ් එකේ සින්දු බලනකොට මේ ටික දෑක්කෙ... අපේ අලුත් මල්ලිලට නම් දිරවන එකක් නෑ.. ඒත් ඉතින් මම වගේ පරණ ඩයල් ටිකකුත් මේකෙ ඉන්න නිසා ඔන්න ඔහේ දානවා... ඔක්කොම ඒවා යුටියුබ් එකෙන් ගත්ත එවා මිසක් මම අප්ලොඩ් කරපුවා නෙමෙයි..

    මේ ගායකයො සමහරුන්ට දෑන් වෙච්ච දෙයක් හොයාගන්න නෑ.. ඒ වුනාට අපේ කාලෙ කැසට් වලින් ගොඩක් ප්‍රසිද්ද වුන අය.. ඒ කාලේ වෑඩිය සී.ඩී තිබුනෙ නැහැනෙ...

    කොහොමද ඒ කාලෙ කට්ටියගෙ ඇදුම් එහෙම ? දෑන් වගේ මොඩ් පොරවල් ඒ කාලේ හිටියෙ නෑ... ඇත්තටම දැන් වගේ සල්ලි හමබකෙරුවෙත් නෑ මේ අය.. ඒ වුනාට ගොඩක් දක්ශ මිනිස්සු...​
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙයාගෙන් පටන් ගන්නම්කො...
    යොහාන් අර්ජුන... දුප්පත් ගායකයෙක්... දන්න තරමින් මෙයා දෑන් ජීවතුන් අතර නෑ.. මේ සින්දුවෙ ඈදන් ඉන්න ඇදුම් එහෙම බලලා හිනාවෙන්න එපා.. ඒ මිනිස්සුන්ට තිබ්බෙ එච්චරයි... මේකේ ඉන්නෙ දෑන් ප්‍රසිද්ධ නිලියක්..​

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෝයි පීරිස්..

    මෙකේ ගායිකාව චන්ද්‍රලේකා පෙරේරාගෙ දුව... ( කලින් විවාහයේ )

    ඔබ නෑසූ කතාවක් කියන්නම්...​

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශර්ලි වෛජයන්ත...

    තරුණ සේවා සභාවේ ගුරුවරයෙක්... සංගීත අධ්‍යක්ශක වරයෙක්...

    කවදාද ආයේ එන්නේ...

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඉන්ද්‍රජිත් දොළමුල්ල.....මෙයා ගැනත් මුකුත් තොරතුරක් නැහැ බං...:dull:.........
    දුරස්වන්නට සිතන සැම විට වාගේ ට්‍රැකස් ගොඩක් හිට් වෙච්චි එවා.....අපේ මිනුවන්ගොඩ අයියා කෙනෙක් කිව්වා ඉන්ද්‍රිජිත් දොළමුල්ල කාර් සේල් එකක් කරනවා කියලා.:Dදැන්නම් කොහෙමද දන්නෙ නැහැ හැබයි..:dull:
     
    • Like
    Reactions: malkavi

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ශර්ලි වෛජයන්ත සර් මචන් ගම්පහ මියුසික් කලාස් කරනවා....අපේ තාත්තට හම්බවෙනවා....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්ද්‍රජිත් දොළමුල්ල.....මෙයා ගැනත් මුකුත් තොරතුරක් නැහැ බං...:dull:.........
    දුරස්වන්නට සිතන සැම විට වාගේ ට්‍රැකස් ගොඩක් හිට් වෙච්චි එවා.....අපේ මිනුවන්ගොඩ අයියා කෙනෙක් කිව්වා ඉන්ද්‍රිජිත් දොළමුල්ල කාර් සේල් එකක් කරනවා කියලා.:Dදැන්නම් කොහෙමද දන්නෙ නැහැ හැබයි..:dull:

    ආ.. ඉන්ද්‍රජිත් දොලමුල්ල දක්ශ කී බෝඩ් වාදකයෙක්.. මට හිටපු බෑන්ඩ් එක නම් මතක නෑ.. මේ තියෙන්නේ සින්දු ටිකක්... හැබැයි අලුතෙන් කරපුවා... :baffled:

    ගත බබලයි...

    දුරස් වන්නට

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ආ.. ඉන්ද්‍රජිත් දොලමුල්ල දක්ශ කී බෝඩ් වාදකයෙක්.. මට හිටපු බෑන්ඩ් එක නම් මතක නෑ.. මේ තියෙන්නේ සින්දු ටිකක්... හැබැයි අලුතෙන් කරපුවා... :baffled:

    ගත බබලයි...

    දුරස් වන්නට

    හප්පා :Dලොක්කා තවම සෙටෙජ් එකේ ඉන්නවා නේද ජය වේවා !:yes::D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශර්ලි වෛජයන්ත සර් මචන් ගම්පහ මියුසික් කලාස් කරනවා....අපේ තාත්තට හම්බවෙනවා....

    තාත්තට කියන්න ඒ කාලේ එයාගේ රසිකයො තාමත් ඒ සින්දු අහනවා කියලා කියන්න කියලා.. :yes:
    හැබැයි නවරිද්ම එක නම් මෙලෝ රහක් නෑ... :angry:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    තාත්තට කියන්න ඒ කාලේ එයාගේ රසිකයො තාමත් ඒ සින්දු අහනවා කියලා කියන්න කියලා.. :yes:
    හැබැයි නවරිද්ම එක නම් මෙලෝ රහක් නෑ... :angry:
    ඔකේ බොස් මම කියන්නම් කියනඩ කියලා.:D............
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    තව එකක් තියනවා ‍ශර්ලි වෛජයන්ත සර් හිට් වෙච්චි...මල් මල් සීනා ඔබේ මුවේ......:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙයාගෙන් පටන් ගන්නම්කො...
    යොහාන් අර්ජුන... දුප්පත් ගායකයෙක්... දන්න තරමින් මෙයා දෑන් ජීවතුන් අතර නෑ.. මේ සින්දුවෙ ඈදන් ඉන්න ඇදුම් එහෙම බලලා හිනාවෙන්න එපා.. ඒ මිනිස්සුන්ට තිබ්බෙ එච්චරයි... මේකේ ඉන්නෙ දෑන් ප්‍රසිද්ධ නිලියක්..​

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...

    සිරා බං.. මාත් ආසම සිංදුවක්..:love: ඒ කාලෙ රේඩියෝවෙ නිතරම වගේ ඇහෙනවා..
    ඔය සිංදුව කෑවා බං සුපර්ස්ටාර්ලා.. රැප් එකක් දාලා..:angry:

    ලංකාවෙ ක්ලැසික් සිංදු හැම එකක්ම වගේ කෑවෙ සන්ෆලවර්ස් බෑන්ඩ් එක.. එක සිංදුවක් අහන්න බෑ උන් එක්ක කරපු.. හැම සිංදුවකම වගේ ඩ්‍රම්ස් බීට් එක ඇහෙනවා මහ කුජීත විදියට.. සිංදුවත් එපා වෙනවා..
    :angry:
     
    • Like
    Reactions: malkavi

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේත් තවත් සුපිරි ගායකයෙක්.. රෝහන සිරිවර්ධන..:yes:

    ඔබේ අත ගෙන පෙර සැඳෑවක

    ලොවේ කොයි කාටත් හොරෙන්

    දෑසේ මල් විලේ