අපේ කාලේ සින්දු...
කාලයක් එලකිරියෙ දේවල් බල බල හිටියා මිසක් කිසිම දෙයක් දාපු නෑති නිසා මට හිතුනා අපේ කාලෙ හිට් වෙච්ච සින්දු ටිකක් දාන්න කියලා... අපේ කාලෙ කියන්නෙ ඉතින් 90 ගනන් වල තමයි... මම යුටියුබ් එකේ සින්දු බලනකොට මේ ටික දෑක්කෙ... අපේ අලුත් මල්ලිලට නම් දිරවන එකක් නෑ.. ඒත් ඉතින් මම වගේ පරණ ඩයල් ටිකකුත් මේකෙ ඉන්න නිසා ඔන්න ඔහේ දානවා... ඔක්කොම ඒවා යුටියුබ් එකෙන් ගත්ත එවා මිසක් මම අප්ලොඩ් කරපුවා නෙමෙයි..
මේ ගායකයො සමහරුන්ට දෑන් වෙච්ච දෙයක් හොයාගන්න නෑ.. ඒ වුනාට අපේ කාලෙ කැසට් වලින් ගොඩක් ප්රසිද්ද වුන අය.. ඒ කාලේ වෑඩිය සී.ඩී තිබුනෙ නැහැනෙ...
කොහොමද ඒ කාලෙ කට්ටියගෙ ඇදුම් එහෙම ? දෑන් වගේ මොඩ් පොරවල් ඒ කාලේ හිටියෙ නෑ... ඇත්තටම දැන් වගේ සල්ලි හමබකෙරුවෙත් නෑ මේ අය.. ඒ වුනාට ගොඩක් දක්ශ මිනිස්සු...

.........
දැන්නම් කොහෙමද දන්නෙ නැහැ හැබයි..

ඒ කාලෙ රේඩියෝවෙ නිතරම වගේ ඇහෙනවා..