අපේ කොකාකෝල වලට වඩා එහෙ කොකාකෝල හොදයිද බං

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    සවුදි අරාබියේ වතුර වලට වැඩ පෙප්සි කොක් බොනවා.
    ඒ බොන විදියට ඕව ජරාව නම් සවුදි කාරයෝඕ එකෙක්වත් නැ
    රස වෙනස්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada
    ඔකේ දෙපැත්තක් තියෙනවා.

    පිටරට යෝගර්ට්, පාන්, තුනපහ, බිම ජති ඇතුළු ගොඩක් දේවල් අපේ කට්ටිය අස නැහැ. හේතුව අපි හොයන්නේ ලංකාවේ අපි විදපු රස.
    සමහර යෝගර්ට් මෙලෝ රහක් නැහැ. එක හදල තින්නේ සිනි අඩුවෙන් හෝ නැතිව + අඩු මේදය සහිත කිරි වලින්. එත් සවුක්යට හිතකරයි.
     

    AnuradhaRa

    Well-known member
  • ඔකේ දෙපැත්තක් තියෙනවා.

    පිටරට යෝගර්ට්, පාන්, තුනපහ, බිම ජති ඇතුළු ගොඩක් දේවල් අපේ කට්ටිය අස නැහැ. හේතුව අපි හොයන්නේ ලංකාවේ අපි විදපු රස.
    සමහර යෝගර්ට් මෙලෝ රහක් නැහැ. එක හදල තින්නේ සිනි අඩුවෙන් හෝ නැතිව + අඩු මේදය සහිත කිරි වලින්. එත් සවුක්යට හිතකරයි.

    මටනං ලබන ආත්මෙ තමා වෙන රකට පය තියන්න ලැබෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,706
    113
    Miami
    ඔකේ දෙපැත්තක් තියෙනවා.

    පිටරට යෝගර්ට්, පාන්, තුනපහ, බිම ජති ඇතුළු ගොඩක් දේවල් අපේ කට්ටිය අස නැහැ. හේතුව අපි හොයන්නේ ලංකාවේ අපි විදපු රස.
    සමහර යෝගර්ට් මෙලෝ රහක් නැහැ. එක හදල තින්නේ සිනි අඩුවෙන් හෝ නැතිව + අඩු මේදය සහිත කිරි වලින්. එත් සවුක්යට හිතකරයි.
    මෙහෙ තියෙන්නෙ පැහැවල හදන යෝගට් නෙමේනේ. ජෙලටින් දාල කැටිගස්සපු පිටිකිරි. ඔරිජිනල් යෝගට් එක තනිකර ඇඹුලයි. හයිලන්ඩ් යෝගට් එක එහෙම තිබුනා.
     

    AnuradhaRa

    Well-known member
  • මෙහෙ තියෙන්නෙ පැහැවල හදන යෝගට් නෙමේනේ. ජෙලටින් දාල කැටිගස්සපු පිටිකිරි. ඔරිජිනල් යෝගට් එක තනිකර ඇඹුලයි. හයිලන්ඩ් යෝගට් එක එහෙම තිබුනා.

    මීකිරි නං ඇඹුලයි :)
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada
    මෙහෙ තියෙන්නෙ පැහැවල හදන යෝගට් නෙමේනේ. ජෙලටින් දාල කැටිගස්සපු පිටිකිරි. ඔරිජිනල් යෝගට් එක තනිකර ඇඹුලයි. හයිලන්ඩ් යෝගට් එක එහෙම තිබුනා.

    Yogart ජාති ගොඩක් තියෙනවා. සමහර ඒවා දියර වගේ තියෙනවා. ග්‍රීක් යෝගර්ට් ජනප්‍රියයි.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    Warren buffet දචසට cocoa cola can 5k ද කොහෙද බොනව කියලා තිබ්බේ. මිනිහට දැන් 90 ගාණක් විතර. අවුරැදු 50ක් විතරම එහෙමයිලු 🥸
     
    • Wow
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,706
    113
    Miami
    මීකිරි නං ඇඹුලයි :)
    මීකිරි වගේම තමා යෝගට් හදන්නෙත්. කිරි පැසවනවා බැක්ටීරියා එකක් මගින්. උන් කිරි වල තියෙන සීනි පැසවලා ඇසිඩ් එකක් හදනවා. ඒකෙන් තමයි කිරි මිදෙන්නේ. සහ ඇඹුල් රහ එන්නේ. Laura Ingalls Wilder ගෙ පොත් වල තියෙනවා ඒ කාලෙ කිරි මුදවන්න මුහුන් ගන්න අලුත උපන් වහු පැටියෙක් මරනවලු. උගෙ ආමාශෙ තියෙන මිදිච්ච කිරි වලින් ලු මුහුන් දාන්නෙ දොවන කිරි වලට. යෝගට් වල එක එක ප්‍රබේද එන්නෙ ඒ ඒ බැක්ටීරියා එක අනුව තමා මං හිතන්නේ. චීසුත් තියෙන්නෙ පුස් අල්ලලා පණුවොත් ගැහුවට පස්සෙ කන ඒව.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    ඉන්නවා බන් coke ජාති pack පිටින් උස්සගෙන එන පොරවල්.
    මාත් කොහොමත් cofee සීන් එකේ තමයි ලන්කාවේ ඉදන්ම. Acidity, Body Flavour වල levels packet එකේ තියනවා. මම උදේට acidity අඩු. රෑට decaf වගේ 2 ,3 තියන් ඉන්නේ. Machine එකක් ගනින්.
    ow mchn gatta... mama nm ema thoranne na
    prisma eknn gannwa aye ekama ghnawa kudu ghnwa wage rata udeta wensakuth na... :sorry:
     
    • Like
    • Love
    Reactions: Amew and AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    ඔකේ දෙපැත්තක් තියෙනවා.

    පිටරට යෝගර්ට්, පාන්, තුනපහ, බිම ජති ඇතුළු ගොඩක් දේවල් අපේ කට්ටිය අස නැහැ. හේතුව අපි හොයන්නේ ලංකාවේ අපි විදපු රස.
    සමහර යෝගර්ට් මෙලෝ රහක් නැහැ. එක හදල තින්නේ සිනි අඩුවෙන් හෝ නැතිව + අඩු මේදය සහිත කිරි වලින්. එත් සවුක්යට හිතකරයි.
    Machan, eka udaharanayak dennam, australiya wala yoghurk ekak fridge eketh ariyata passe dawas 5-6k thiyaganna ba.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    චොක්ලට් වල එහෙම මාරම වෙනසක් තියනවා. එව්වා කෑවම තමයි තේරෙන්නේ ලංකාවේ අපි මේ කන්නේ මොන ජරාවද කියලා
    චොකලට් නම් වෙනස් ... ලංකාවේ සීනී දානවා ගොඩක් .. අනික් එක රස්නේ නිසා දියවෙන්න නැතිවෙන්න පිටිත් දානවා..

    හොඳ චොකලට් එකක් ලංකාවේ එළියේ විනාඩි ,පහක් තිබ්බොත් දියවෙනවා..
    එහෙම නැති ඒව ,😆
     
    • Love
    Reactions: NRTG

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    ගිය සතියේ පකිස්ථාන් / ඉන්දියන් spices ටිකක් ගෙන්නුවා. ඔය මසාලා පවුඩර්, meat curry mix වගේ ජාති එක්ක තුනපහ කුඩු මිරිස් කුඩු කහ කුඩු පැකට් ටිකක්, ඒවා වලින් curry ජාති හදලා කෑව මේ දවස්ටිකේ, කල්පනා කරලා බැලුවම මොනාද මේ දූපතේ උන් අපිට කවන්නේ කියලා හිතෙනවා බම් 😐😔 (inbox දාල තියන්නම් පවුඩර් සෙට් එකේ පොටෝ කෑලි ටිකක් බොට බලාගන්න මම හෙට මහගෙදර ගියාම 🤗)
    Ewa mehe wage badapu thunapahada macho.Kawuruhari kiyala thibba EK ekema wena dawasaka apita bade amaru enna puluwan kiyala ewa badapu thunapaha newe kiyala.Mokadda atta.Godak ayata Indian street food allanne natte e nisada?Nathnan wena deyakda?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Finland වල නම් තියෙන්නෙ මහ ගූ ජරාවක්. තනිකරම sweetner රහයි. Original taste කියලා මිසක්, original කියලා නෙමේ බෝතලේ තියෙන්නේ. ලන්කාවේ එක පට්ට
    තාම මම මෙහෙ බිම නම් බීලා නෑ
    චොකලට් නම් ටේස්ට් කලා
    අඩෝ පට්ට වෙනස් බන් ඩුබායි ජරාවට වඩා නම්
    ඒ රසේ කිරි ගතිය වැඩි. පට්ටම පට්ට බන්. ගාණත් ෂේප්
    SE, NO,FI,DK අයිටම්ස් සෙට් වෙනවා. සුපිරි අහ්
     
    • Love
    Reactions: Amew and NRTG