සවුදි අරාබියේ වතුර වලට වැඩ පෙප්සි කොක් බොනවා.
ඒ බොන විදියට ඕව ජරාව නම් සවුදි කාරයෝඕ එකෙක්වත් නැ
රස වෙනස්
ඒ බොන විදියට ඕව ජරාව නම් සවුදි කාරයෝඕ එකෙක්වත් නැ
රස වෙනස්
ඔකේ දෙපැත්තක් තියෙනවා.
පිටරට යෝගර්ට්, පාන්, තුනපහ, බිම ජති ඇතුළු ගොඩක් දේවල් අපේ කට්ටිය අස නැහැ. හේතුව අපි හොයන්නේ ලංකාවේ අපි විදපු රස.
සමහර යෝගර්ට් මෙලෝ රහක් නැහැ. එක හදල තින්නේ සිනි අඩුවෙන් හෝ නැතිව + අඩු මේදය සහිත කිරි වලින්. එත් සවුක්යට හිතකරයි.
මෙහෙ තියෙන්නෙ පැහැවල හදන යෝගට් නෙමේනේ. ජෙලටින් දාල කැටිගස්සපු පිටිකිරි. ඔරිජිනල් යෝගට් එක තනිකර ඇඹුලයි. හයිලන්ඩ් යෝගට් එක එහෙම තිබුනා.ඔකේ දෙපැත්තක් තියෙනවා.
පිටරට යෝගර්ට්, පාන්, තුනපහ, බිම ජති ඇතුළු ගොඩක් දේවල් අපේ කට්ටිය අස නැහැ. හේතුව අපි හොයන්නේ ලංකාවේ අපි විදපු රස.
සමහර යෝගර්ට් මෙලෝ රහක් නැහැ. එක හදල තින්නේ සිනි අඩුවෙන් හෝ නැතිව + අඩු මේදය සහිත කිරි වලින්. එත් සවුක්යට හිතකරයි.
මෙහෙ තියෙන්නෙ පැහැවල හදන යෝගට් නෙමේනේ. ජෙලටින් දාල කැටිගස්සපු පිටිකිරි. ඔරිජිනල් යෝගට් එක තනිකර ඇඹුලයි. හයිලන්ඩ් යෝගට් එක එහෙම තිබුනා.

මෙහෙ තියෙන්නෙ පැහැවල හදන යෝගට් නෙමේනේ. ජෙලටින් දාල කැටිගස්සපු පිටිකිරි. ඔරිජිනල් යෝගට් එක තනිකර ඇඹුලයි. හයිලන්ඩ් යෝගට් එක එහෙම තිබුනා.
මීකිරි වගේම තමා යෝගට් හදන්නෙත්. කිරි පැසවනවා බැක්ටීරියා එකක් මගින්. උන් කිරි වල තියෙන සීනි පැසවලා ඇසිඩ් එකක් හදනවා. ඒකෙන් තමයි කිරි මිදෙන්නේ. සහ ඇඹුල් රහ එන්නේ. Laura Ingalls Wilder ගෙ පොත් වල තියෙනවා ඒ කාලෙ කිරි මුදවන්න මුහුන් ගන්න අලුත උපන් වහු පැටියෙක් මරනවලු. උගෙ ආමාශෙ තියෙන මිදිච්ච කිරි වලින් ලු මුහුන් දාන්නෙ දොවන කිරි වලට. යෝගට් වල එක එක ප්රබේද එන්නෙ ඒ ඒ බැක්ටීරියා එක අනුව තමා මං හිතන්නේ. චීසුත් තියෙන්නෙ පුස් අල්ලලා පණුවොත් ගැහුවට පස්සෙ කන ඒව.මීකිරි නං ඇඹුලයි![]()
ow mchn gatta... mama nm ema thoranne naඉන්නවා බන් coke ජාති pack පිටින් උස්සගෙන එන පොරවල්.
මාත් කොහොමත් cofee සීන් එකේ තමයි ලන්කාවේ ඉදන්ම. Acidity, Body Flavour වල levels packet එකේ තියනවා. මම උදේට acidity අඩු. රෑට decaf වගේ 2 ,3 තියන් ඉන්නේ. Machine එකක් ගනින්.

Machan, eka udaharanayak dennam, australiya wala yoghurk ekak fridge eketh ariyata passe dawas 5-6k thiyaganna ba.ඔකේ දෙපැත්තක් තියෙනවා.
පිටරට යෝගර්ට්, පාන්, තුනපහ, බිම ජති ඇතුළු ගොඩක් දේවල් අපේ කට්ටිය අස නැහැ. හේතුව අපි හොයන්නේ ලංකාවේ අපි විදපු රස.
සමහර යෝගර්ට් මෙලෝ රහක් නැහැ. එක හදල තින්නේ සිනි අඩුවෙන් හෝ නැතිව + අඩු මේදය සහිත කිරි වලින්. එත් සවුක්යට හිතකරයි.
චොකලට් නම් වෙනස් ... ලංකාවේ සීනී දානවා ගොඩක් .. අනික් එක රස්නේ නිසා දියවෙන්න නැතිවෙන්න පිටිත් දානවා..චොක්ලට් වල එහෙම මාරම වෙනසක් තියනවා. එව්වා කෑවම තමයි තේරෙන්නේ ලංකාවේ අපි මේ කන්නේ මොන ජරාවද කියලා
Ewa mehe wage badapu thunapahada macho.Kawuruhari kiyala thibba EK ekema wena dawasaka apita bade amaru enna puluwan kiyala ewa badapu thunapaha newe kiyala.Mokadda atta.Godak ayata Indian street food allanne natte e nisada?Nathnan wena deyakda?ගිය සතියේ පකිස්ථාන් / ඉන්දියන් spices ටිකක් ගෙන්නුවා. ඔය මසාලා පවුඩර්, meat curry mix වගේ ජාති එක්ක තුනපහ කුඩු මිරිස් කුඩු කහ කුඩු පැකට් ටිකක්, ඒවා වලින් curry ජාති හදලා කෑව මේ දවස්ටිකේ, කල්පනා කරලා බැලුවම මොනාද මේ දූපතේ උන් අපිට කවන්නේ කියලා හිතෙනවා බම්(inbox දාල තියන්නම් පවුඩර් සෙට් එකේ පොටෝ කෑලි ටිකක් බොට බලාගන්න මම හෙට මහගෙදර ගියාම
)
තාම මම මෙහෙ බිම නම් බීලා නෑFinland වල නම් තියෙන්නෙ මහ ගූ ජරාවක්. තනිකරම sweetner රහයි. Original taste කියලා මිසක්, original කියලා නෙමේ බෝතලේ තියෙන්නේ. ලන්කාවේ එක පට්ට