අපේ කොල්ලෙක්ට පොඩි Support එකක් ඕනා ...

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    එළකිරි යාලුවනේ ...
    අපේ කොල්ලෙක්ට පොඩි Support එකක් ඕනා ...
    එයාගේ කාර් එක රියදුරු සමගම Rent කරනවා .
    ඔයාලා දන්නා Office එහෙම තියෙනවනම් Set කරලා දෙන්න ..

    මේ තියෙන්නේ භාණ්ඩේ ....

    WhatsApp Image 2020-09-12 at 1.33.57 PM (1).jpeg

    WhatsApp Image 2020-09-12 at 1.33.56 PM.jpeg

    WhatsApp Image 2020-09-12 at 1.33.57 PM.jpeg

    උදව්වක් විදියට බුම්ප් එකක් උනත් වටිනවා ...
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    Prius mala jarawak ponnayo- eeye gihin wamane giya 10 serayak witara.
    මෙහෙමයි .. ඔයාට එක set වෙන්නේ නැති උනා කියලා මෙතන කුණුහරප කියාගෙන හැමිනෙන්න ඕනේ නැ .. මන් ඉල්ලුවෙ මගේ යාලුවෙකුට ඕනකරන උදව්වක් ගැන.. ඔයාට මෙතන අදාල නැත්තන් කරුණාකර අදාල අයට ඉඩ දෙන්න ... ඔබගේ comment ට ස්තුතියි ...

    ඔයාට තියෙන්නේ ලෙඩක්.. එක ඔය වාහනයේ අව්ලක් නෙවෙයි ...

    Motion sickness is a very common disturbance of the inner ear. It is caused by repeated motion from a vehicle or any other movements that disturb the inner ear. Some people experience nausea and even vomiting when riding in an airplane, automobile, or amusement park ride.

    https://www.medicalnewstoday.com/articles/176198
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,359
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මෙහෙමයි .. ඔයාට එක set වෙන්නේ නැති උනා කියලා මෙතන කුණුහරප කියාගෙන හැමිනෙන්න ඕනේ නැ .. මන් ඉල්ලුවෙ මගේ යාලුවෙකුට ඕනකරන උදව්වක් ගැන.. ඔයාට මෙතන අදාල නැත්තන් කරුණාකර අදාල අයට ඉඩ දෙන්න ... ඔබගේ comment ට ස්තුතියි ...

    ඔයාට තියෙන්නේ ලෙඩක්.. එක ඔය වාහනයේ අව්ලක් නෙවෙයි ...

    Motion sickness is a very common disturbance of the inner ear. It is caused by repeated motion from a vehicle or any other movements that disturb the inner ear. Some people experience nausea and even vomiting when riding in an airplane, automobile, or amusement park ride.

    https://www.medicalnewstoday.com/articles/176198
    Pala ponnaya
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Prius mala jarawak ponnayo- eeye gihin wamane giya 10 serayak witara.
    මෙහෙමයි .. ඔයාට එක set වෙන්නේ නැති උනා කියලා මෙතන කුණුහරප කියාගෙන හැමිනෙන්න ඕනේ නැ .. මන් ඉල්ලුවෙ මගේ යාලුවෙකුට ඕනකරන උදව්වක් ගැන.. ඔයාට මෙතන අදාල නැත්තන් කරුණාකර අදාල අයට ඉඩ දෙන්න ... ඔබගේ comment ට ස්තුතියි ...

    ඔයාට තියෙන්නේ ලෙඩක්.. එක ඔය වාහනයේ අව්ලක් නෙවෙයි ...

    Motion sickness is a very common disturbance of the inner ear. It is caused by repeated motion from a vehicle or any other movements that disturb the inner ear. Some people experience nausea and even vomiting when riding in an airplane, automobile, or amusement park ride.

    https://www.medicalnewstoday.com/articles/176198
    ඌ මලාට ප්‍රියස් එකක ගිහින් නෑ බං ගනන් ගන්න එපා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Prius mala jarawak ponnayo- eeye gihin wamane giya 10 serayak witara.
    උබට කොහෙන් ද මිනිහෝ Prius ?? උබ යන්නෙම ත්‍රීවීල්වලනේ. :rofl: වමනේ ගියා නම් VOGකෙනෙක් චැනල් කරපන්.

    එළකිරි යාලුවනේ ...
    අපේ කොල්ලෙක්ට පොඩි Support එකක් ඕනා ...
    එයාගේ කාර් එක රියදුරු සමගම Rent කරනවා .
    ඔයාලා දන්නා Office එහෙම තියෙනවනම් Set කරලා දෙන්න ..
    මේ තියෙන්නේ භාණ්ඩේ ....

    View attachment 92872
    View attachment 92873
    View attachment 92874

    උදව්වක් විදියට බුම්ප් එකක් උනත් වටිනවා ...

    Uber දුවන්න අදහසක් නැද්ද?
     
    • Like
    Reactions: D_Mad