අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ

    කාලෙකට පස්සේ පරණ සින්දු ටිකක් ඇහුවා.... කට්ටියට මතකද දන්නැහැ බ්ලූෂෑඩෝෂ් සංගීත කණ්ඩායම කිව්ව "නම ගන්නට සමහරු උඩ පෙනගෙන යනවා'" .සින්දුව...

    ඒ කාලේ මේක බජව් සින්දුවක් වගේ ඇහුවට පට්ට තේරුමක් තියෙනවා....



    නම ගන්නට සමහරු උඩ පැනගෙන යනවා...
    තැන ගන්නට යනවිට මුල අමතක වෙනවා...
    අය්යෝ ඔහේ ගියාවේ... එයාලා වැටෙයි මුලාවේ...
    අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ...:yes::yes::yes:

    කිසි දිනෙක වැටෙයිද... කිසි දිනෙක වැටෙයිද...
    හරි මග යන අපි කිසිදිනෙක වැටෙයිද... :yes::yes:


    කාලෙකට පස්සේ කිරියට ආවේ.... :):):)

    සුභ නව වසරක් වේවා හැමෝටම....
    :cool::cool::cool::):)

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :):)
    11.gif