අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පහුගිය දවස් වල තිබ්බ රස්නේ හැටියට කොහොම මේ දේවල් උනාද මන්ද... වැස්ස නම් සීතලට උනා කියල කියන්න පුළුවන්නේ...

    සුභ පැතුම් මචෝ... අම්මටයි බබාටයි උඹටයි නිදුක් නිරෝගී සුව ලැබේවා....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mahesh_Walthara.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ඉතින් බබාට නමක් තේ‍රඩ් එකක් දායි ගමය මලක් වගේ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    පහුගිය දවස් වල තිබ්බ රස්නේ හැටියට කොහොම මේ දේවල් උනාද මන්ද... වැස්ස නම් සීතලට උනා කියල කියන්න පුළුවන්නේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පහුගිය දවස් වල තිබ්බ රස්නේ හැටියට කොහොම මේ දේවල් උනාද මන්ද... වැස්ස නම් සීතලට උනා කියල කියන්න පුළුවන්නේ...

    කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි වගේ ජංගි ගමයට ඕනි දේශගුණයක්....:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆට සිරි.....
    ගමයත් පියෙක් වෙලා ද?

    ඒක හොදයි, දැන්වත් ඔය වැඩි කෑළි ටික ඇතුලට දාගෙන පොඩ්ඩා ගාවට වෙලා ඉදී නේහ්!:P

    ගමයාට, ගම හාමිනේට සහ ගම පැටියට ඉතාම සුබ අනා/තයක් මැ වේවා!!!!!

    ප.ලි.
    ගමයො පොඩි එකා මේ පැත්තේ නං එන්න දෙන්න එපා. පටි රෝල් පුටේ!:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පහුගිය දවස් වල තිබ්බ රස්නේ හැටියට කොහොම මේ දේවල් උනාද මන්ද... වැස්ස නම් සීතලට උනා කියල කියන්න පුළුවන්නේ...

    සුභ පැතුම් මචෝ... අම්මටයි බබාටයි උඹටයි නිදුක් නිරෝගී සුව ලැබේවා....

    :rofl::P