අපේ ගෙදරට ලියුම් හෝ ගාලා එවලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    කොල්ල නේ මගේ ගෙදරට කවුද එකෙක් තැපෑලේ වෙන හොස්ටින් වල දැන්වීම් දාපු ලියුම් 5ක් එවලා අද

    ඊට පස්සේ Microsoft office / Digital marketing Course කිහිපයක දැන්වීම් දාලා තව එකක් එවල දෙහිවල පැත්තේ. (ඕවා මම ඉගෙන ගත්තේ 2005) මේක ආවේ අද

    ඒ මදිවට එලකිරි මම දාන thread Print Out කරලා නදුන්ගේ අම්මා වෙත කියලා තව ටිකක් එවලා තිබුණා ඊයේ

    කැත වැඩ කරන්න එපා මචන්ලා

    Ponz onna mamanam newi, Mata karanna wena wada tiyenawa. Umbawa methana bite karana eka wenama scene ekak. eth oya level ekata karanna mama jobless ne :yes:
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Ponz onna mamanam newi, Mata karanna wena wada tiyenawa. Umbawa methana bite karana eka wenama scene ekak. eth oya level ekata karanna mama jobless ne :yes:
    මූ මේ හෙන ආතල් එකක් ගන්නේ අපෙන්
     
    • Like
    Reactions: zid2021

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මූ මේ හෙන ආතල් එකක් ගන්නේ අපෙන්
    දැන්නම් හොදටම ශුවර් මූ මේ හෙන ආතල් එකක් ගන්නෙ මේකෙන්. :lol::lol:
    ඔයාලා හිත ගන්න දෙයක් හිතා ගන්න මමනම් කිව්වේ ඇත්ත
    මගේ ගෙදරට පොස්ට් එකේ එවලා තිබුණා ලියුම් වගයක්
    කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඔයාලා හිත ගන්න දෙයක් හිතා ගන්න මමනම් කිව්වේ ඇත්ත
    මගේ ගෙදරට පොස්ට් එකේ එවලා තිබුණා ලියුම් වගයක්
    කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා
    අතිශය ප්‍රථම වතාවටද ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රනිල් හාමුට හරි සාගල මහත්තයට හරි කෝල් කරලා කියපන්.

    උබට කරදර කරන උන්ව ටයර් සෑයේ යවමු
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඔයාලා හිත ගන්න දෙයක් හිතා ගන්න මමනම් කිව්වේ ඇත්ත
    මගේ ගෙදරට පොස්ට් එකේ එවලා තිබුණා ලියුම් වගයක්
    කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා
    ආයෙ එන්නෙ නෑ.. එල එල පට්ට ආතල් එකක් උබ ගන්නෙ. :lol:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    උබ කොහෙද ඇඩ්‍රස් එක ශෙයා කරේ බන්?

    ජෝක් නෙමෙයි. ආසයි බන් එහෙම හරි ගෙදරට ලියුමක් එනවනම්. අපිට එන්නෙ නෑනෙ බන්.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා

    Cracking Up Lol GIF

    උබ කොහෙද ඇඩ්‍රස් එක ශෙයා කරේ බන්?

    ජෝක් නෙමෙයි. ආසයි බන් එහෙම හරි ගෙදරට ලියුමක් එනවනම්. අපිට එන්නෙ නෑනෙ බන්.
    tax register weyan. awuruddata sarayak ekak ei :D