අයින් කළා ඒ ඇයි ?meka makahan ikmanata, adath naganne nathiwa. pm waren onnam
කොල්ල නේ මගේ ගෙදරට කවුද එකෙක් තැපෑලේ වෙන හොස්ටින් වල දැන්වීම් දාපු ලියුම් 5ක් එවලා අද
ඊට පස්සේ Microsoft office / Digital marketing Course කිහිපයක දැන්වීම් දාලා තව එකක් එවල දෙහිවල පැත්තේ. (ඕවා මම ඉගෙන ගත්තේ 2005) මේක ආවේ අද
ඒ මදිවට එලකිරි මම දාන thread Print Out කරලා නදුන්ගේ අම්මා වෙත කියලා තව ටිකක් එවලා තිබුණා ඊයේ
කැත වැඩ කරන්න එපා මචන්ලා
මූ මේ හෙන ආතල් එකක් ගන්නේ අපෙන්Ponz onna mamanam newi, Mata karanna wena wada tiyenawa. Umbawa methana bite karana eka wenama scene ekak. eth oya level ekata karanna mama jobless ne![]()
umbawa aussanna uwamanawatane ewanne.tiper wenne nathuwa indhahan. umbata paaduwak une nane. price caomparison ekak karannath ewapuwa hondayi. marketing walatath. ganna deyak thiyenam aran kunu kudeta dahan.අයින් කළා ඒ ඇයි ?
හරිumbawa aussanna uwamanawatane ewanne.tiper wenne nathuwa indhahan. umbata paaduwak une nane. price caomparison ekak karannath ewapuwa hondayi. marketing walatath. ganna deyak thiyenam aran kunu kudeta dahan.


මූ මේ හෙන ආතල් එකක් ගන්නේ අපෙන්
ඔයාලා හිත ගන්න දෙයක් හිතා ගන්න මමනම් කිව්වේ ඇත්තදැන්නම් හොදටම ශුවර් මූ මේ හෙන ආතල් එකක් ගන්නෙ මේකෙන්.![]()
අතිශය ප්රථම වතාවටද ?ඔයාලා හිත ගන්න දෙයක් හිතා ගන්න මමනම් කිව්වේ ඇත්ත
මගේ ගෙදරට පොස්ට් එකේ එවලා තිබුණා ලියුම් වගයක්
කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා
ආයෙ එන්නෙ නෑ.. එල එල පට්ට ආතල් එකක් උබ ගන්නෙ.ඔයාලා හිත ගන්න දෙයක් හිතා ගන්න මමනම් කිව්වේ ඇත්ත
මගේ ගෙදරට පොස්ට් එකේ එවලා තිබුණා ලියුම් වගයක්
කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා

@Nadun26ගෙදරට ආව ප්රින්ට් අවුට්වල පොටෝ එකක් දාපන්, නැත්තන් උබ පොන්නයෙක්
හුච්චො බ්රේක් හදාගත්තදෆයිවරේ එකා ගෙදරට ලියුම් එවලද වැඩේ කරලා දියන් කියලා?
කොහොමත් මම එළකිරි එකට අය එන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා
tax register weyan. awuruddata sarayak ekak eiඋබ කොහෙද ඇඩ්රස් එක ශෙයා කරේ බන්?
ජෝක් නෙමෙයි. ආසයි බන් එහෙම හරි ගෙදරට ලියුමක් එනවනම්. අපිට එන්නෙ නෑනෙ බන්.
