අපේ ගෙදරත් තියෙනව මසං ගහක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    හිටෝපු දෙවෙනි පැළේ මේක
    කලින් පැලේ බද්ද කරපු තැනින් කඩල ගියා. තරමක සයිස් වෙනකං ගෙඩි හැදිල තිබුණ.. කෑව රසයි ඇපල් වගේ තමයි. මැද ඇටයක් තියෙනව. වෙරලු ඇටයක් සයිස්
    Ko photo ekak dapan balanna...
     
    • Like
    Reactions: Solo Rider

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එතකොට අරූ ජනජනාදිපතිට කැව්වෙ මේ මසංද කොළ ඇපල් කියලා
     
    • Haha
    Reactions: jhnnwp

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මසං කාලා නැති උනුත් ඉන්නවනෙ යකෝ. :shocked:
    තොපි ලන්කාවේ නෙමේද හිටියේ
    ඕවා නැති පළාත් තියෙනවා

    එතකොට අරූ ජනජනාදිපතිට කැව්වෙ මේ මසංද කොළ ඇපල් කියලා
    ඒක මසං එක්ක ඇපල් බද්ධ කරලා හදපු එකක් කියලා කියන්නේ
    ------ Post added on Oct 22, 2022 at 6:34 PM
     
    • Like
    Reactions: sakuntha1996