අම්මප මම නන් කාල නෑ
පොටො දාපන්
Ko photo ekak dapan balanna...හිටෝපු දෙවෙනි පැළේ මේක
කලින් පැලේ බද්ද කරපු තැනින් කඩල ගියා. තරමක සයිස් වෙනකං ගෙඩි හැදිල තිබුණ.. කෑව රසයි ඇපල් වගේ තමයි. මැද ඇටයක් තියෙනව. වෙරලු ඇටයක් සයිස්
Willuda කියන්නේ තිඹිරි, velvet apple walataවිල්ලුද kiyanne owatada???nama kalath nedda danne nee ...
ලංකාවේ parana පලතුරක්, amuwen එළවළු wk , uyala kanna පුළුවන් del wageA meka wenas da??
Ponil danna masan, ponilge aiyanan dannawa athi mokada miniha polawe payagahala hitapu ekek nisa...එතකොට අරූ ජනජනාදිපතිට කැව්වෙ මේ මසංද කොළ ඇපල් කියලා
ඕවා නැති පළාත් තියෙනවාමසං කාලා නැති උනුත් ඉන්නවනෙ යකෝ.![]()
තොපි ලන්කාවේ නෙමේද හිටියේ
ඒක මසං එක්ක ඇපල් බද්ධ කරලා හදපු එකක් කියලා කියන්නේඑතකොට අරූ ජනජනාදිපතිට කැව්වෙ මේ මසංද කොළ ඇපල් කියලා