අපේ ගෙදර මතක ඇති කාලෙ ඉඳලම..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටොන්ගේ ලිස්ට් එකේ හිඟන කෑම ගොඩක් තියෙනවා. ඒව හිඟන කෑම වුනේ ලාබ වුන නිසා.
    දෙදාහෙන් පස්සේ ඒවා රජ බොජුන් ගානට ගියා. 🤣


    ඉස්සර ඉඳලම සුදු හාල්, කෝර හාල්, කිරි කැඳ, කොළ කැඳ, පොල්සම්බල්, කට්ටසම්බල්, කට්ට කරවල, පොළොස්, බොම්බෙලි කරවල, වට්ටක්කා, වැටකොලු, වැටකොලු පොතු, තිබ්බටු, බටු, නෙලුම් අල, කොහිල, කෙසෙල්මුව, අලුකෙහෙල් ගහල වගේ හෙන හිඟන ලිස්ට් එකක් තිබුන. මම නං මිට්ටෝ පොශ් කාලේ පොළවල් පීරලා ඕව අරන් එන්නේ.
    දැන් පාර අයිනේ සිමෙන්තියෙන් බිල්ඩිම හදලා,මැටි වලින් කපරාරු කරලා පැල් කොටේ විදියට හදලා, වහලට ශීට් වැහෙන්න පොල් අතු, පිදුරු දාලා, කල්දේරම් වල උයලා මැටි වළදේ දාල ගිනි ගානට විකුණන රජ බොජුන්🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔතන තියෙන්නෙ ඔය කියල තියෙන දේවල් වැරදියි කියන දේ නෙවෙයි බන් .ඔය හාමුදුරුවෝ එක පිරිසකට පක්ෂග්‍රාහීව අදහස් ප්‍රකාශ කරන එක..සමහර දේවල් ඇස් පනාපිට පේන්න තියෙන දේවල්...
    අනික ඔතන තියෙන සමහර දේවල් අපි කොහොමත් කරන දේවල්...සමහර කෑම හදල ගත්තම සුපිරි 😍