අපේ ගෙදර මතක ඇති කාලෙ ඉඳලම..

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    අපේ ගෙදර මතක ඇති කාලෙ ඉඳලම....

    සබන් කෑල්ල ඉවර වීගෙන යනකොට අම්ම අලුත් එකකට ඒ ඉතුරු පොත්ත ඇලෙව්ව...

    ටූත්පේස්ට් එක ඉවර උනාම අම්ම ඒක කපල අපිටත් ගන්න තියල තිබ්බ...

    ගානටම බලල උයලත් කෑම ඉතුරු උන දවසට ඒව ෆ්‍රිජ් එකේ දාල පහුවදට රත් කරල අම්ම කෑව. ගොඩක් තිබ්බොත් අපිටත් දුන්න...

    වතුර බේසමකින් එලෝලු සෝදල අම්ම ඒ ටික ගෙනිහින් පැල තෙමුව....

    ගේ ඇතුලටම කලුවර එනකන් ඉඳල ලයිට් දාන අම්ම උදේම නැගිටල ඒව ඕෆ් කලා...

    බත උයන ගමන්ම අම්ම බිත්තරෙත් හොඳට සෝදල බතට දාල තැම්බුව...
    රයිස් කුකර් ගත්තට පස්සෙ ස්ටීමරේ තියල තම්බනව...

    ඉතුරු වෙන බත් අව්වෙ දාල වේලල අම්ම ඒව කොටල කුඩු කරල සීනියි පොලුයි වතුරයි දාල අනල ගුලි හදල තේ බොනකොට කන්න ගත්ත...

    රෑ ඉතුරු බත් වලට අම්ම උදේට පොල් කිරි අමු මිරිස් ලූනු දාල දිය බත් හදල කෑමට ගත්ත...

    අලු කෙසෙල් ගෙනාවම අම්ම ලෙලි වීසි කරල මද ටික විතරක් කෑමට ගන්නැතුව ලෙලි ටිකත් කරවල ලූනු ටිකක් දාල තෙල් දාල කෑමට ගත්ත....

    වැටකොලු ගෙනාවම අම්ම ඒකෙත් ලෙලි ටිකට ලුනු ටිකක් දාල තම්බල කෑමට ගත්ත...

    තේ හදනකොට දෙපාරක් තේ කොල ටිකට වතුර දාල අම්ම කහට ටික අරගත්ත...

    වැහි වතුර පීල්ලට බැරල් තියල පුරවල අම්ම ඒවයින් පායද්දි පැල තෙමුව...

    ගෑස් එකේ උයන නිසා අම්ම ඉක්මනට තැම්බෙන්න එලෝලු පොඩියටම කපල වෑංජන හැදුව....

    උදේ තේ බොන්න වතුර උණු කලාම අම්ම උණු වතුර බෝතලේකට ඒක දාගෙන ඒකෙන් දවසම වැඩ ගත්ත...

    තැම්බිච්ච නරක් වෙච්ච බී ලූනු ගෙඩි වල ගන්න පුලුවන් ටික අරගෙන අම්ම කරවල කෑල්ලක් දාල තෙල් දාල ගත්ත...

    පලා මිටියක් ගෙනාවම ඒකෙ නටු ටික අරන් තියල අම්ම පහුවදට තව මොනාහරි කොල ටිකක් කඩල අරන් ඒකත් දාල කොල කැඳක් හැදුව...

    ඉදිල වැඩි පලතුරක් තිබ්බොත් අම්ම ජූස් හදල අපිට බොන්න දුන්න....

    හාල් වල කැදලි හැදුනත් ගුල්ලො ගැහුවත් අම්ම වරුවක් ඒව අහුලල අව්වෙ දාල මොනවහරි කරල ඒක කන්න පුලුවන් වෙන්න හදාගත්ත....

    ඉතින් මට අපි ගැන ආඩම්බරයි.
    එහෙම ඉතුරු කරල අපි ගෙවල් හැදුව. ආච්චිලට සැලකුව. දාන දුන්න. ලස්සනට ඇන්ද. රත්තරන් බඩු හැදුව.

    අපිට මීට වඩා තවත් අරපිරිමහන්න බෑ...
    රට මේ වගේ වැටුනු වෙලාවක් නිසාවත් නාස්තිකාරකම පොඩ්ඩක් අඩු කරල අපි වගේ ඉන්න කියල මං ඔයාලගෙන් ඉල්ලනව.

    එක පාරක් දැක්ක කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ අරපිරිමහන්න කියල දීපු වීඩියෝ එකකට කාන්තාවන් දාපු කමෙන්ට්. ඇත්තටම කාන්තාවන්ද කියල හිතුන. පව් ඇත්තටම ඒ ගැහැනු අය බැඳල ඉනන මිනිස්සු. හාමුදුරුවෝ ඒකෙ කියල තිබ්බෙ ෆ්‍රිජ් එක එක පාර ඇරල උයන්න තියන ජාති ඔක්කොම එක සැරේකට ගන්න. ටූත්පේස්ට් එක කපල හූරල ගන්න. සබන් පොත්ත අලවල ගන්න. වගෙ හරි සරල දේවල් ටිකක්. එක ගැහැනු ලමයෙග් දාල තිබ්බ අවුරුද්දටම හරියන කෑම ටික එක සැරෙන් ෆ්‍රිජ් එකෙන් ගන්නද හාමුදුරුවනේ කියල. ඔන්න ඔහොමයි අපේ අය ඒක බාරගත්තෙ. හාමුදුරු කෙනෙක් කියන දේ අහන්නැති අය මං කියන දේනම් කොහොමත් අහන එකක් නෑ...කමක් නෑ..පුලුවන් අය කරන්න අද ඉඳලවත්...

    සමහරු අපිට බනිනව ෆ්‍රිජ් එකේ දාල කෑවම ලෙඩ ගැදෙනවලු. තාමනම් එහෙම ලෙඩක් නෑ දෙයියනේ කියල.

    පරණ බත් ගිලින්න බෑලු. වතුර ටිකක් දාල රත් කරල ගන්න. අලුත් බත වගේම නැතත් අලුත් එලෝලුවක් හදාගත්තම අපුලක් නැතුව කත හැකි. බත පරණනම් වෑංජන අලුත් ඒව කන්න. එලෝලු පරණනම් බත අලුතෙන් උයාගන්න. කොහොමහරි අපතෙ නොදා ප්‍රයෝජනේ ගන්න. පිළුනු වෙන්න කලින් සතෙකුට හරි දෙන්න. විසි කරන්නනම් එපා... ඒක හරි පවක්. කෑම නෙවේ ප්‍රයෝජනේ ගන්න පුලුවන් කිසිම දෙයක් විසි කරන්න එපා...අහක දාන්න එපා...!🙏

    උපුටා ගැනීමකි
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඔහොම පිරිමහලා ජීවත්වෙලා බේබිලාට රොකට් යවන්න ආතල් ගන්න රාජපක්ෂලාට චන්දෙ දෙන්න කියලා තමයි ඔය තට්ට සුත්තා කියන්නෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    අනේ මන්ද ඉතිං ඔහොම ම හැම එකම පිරිමහගෙන ජීවත් වෙන එකට වඩා ඉන්කම් එක වැඩිකරගන්න එක තමා මම නම් හොද විදිහට දකින්නෙ. ඔහොම ලාවට ගේම ගහගත්ත මිනිස්සු අන්තිමට මැරෙදිත් හිටි තැනමයි.. කරපු දේකුත් නෑ..

    අනික මේ වගේ පවුල් කීයක් දැන් මේ ලංකාවට වෙච්ච දෙයින් අඩියටම වැටිල ඇතිද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඔය ඔක්කොම හුත්තවල් කරලා අන්තිමට කන්න කෑම නැතුව ලෙඩේට බෙහෙත් ට්‍රීට්මන්ට්ස් නැතුව අනාථ බැල්ලියෝ වගේ මැරිලා යනවා 😂👉👌 මේ බයි හෑල්ල ලියපු බැල්ලිගෙ පුතාගේ සකසුරුවම් අම්මට හැමිනිලා පිළිකාවක් හැදිලා බෙහෙත් හොයන්න ගියාම තේරෙයි 🤡 අඩුකුලේ සිංහලුන්ට කන්න නැතුව මැරිලා යන එක නම් ඇත්තටම සතුටුයි 🤡👉👌
    නාකි මයිනා, නන්දසේන ඇතුළු මැලේ මුස්ලිම් බැල්ලිගෙ පුතාලට ස්තූතිවන්ත වෙනවා සිංහලුන්ට රෙන්න පුකේ ගූ නැති කරාට 🤡👉
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ආත්මේ මාරු කරලා බැලුවෙ නැද්ද
    හැබැයි ඉතින් ආයෙත් ඉස්කොලේ යන්න වෙනවස්
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒ අම්මා ජිවත්වෙලාම නෑනේ දෙයියනේ. මේ හෑල්ල ලියපු එකා හරි ඒකි හරි ඒක තේරුම් අරගෙන නෑ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    ඔහොම පිරිමහල තමයි හුඟක් මධ්‍යම පාන්තික පවුල් ජීවත් උනේ. හැබැයි දැන් උන්ට බිත්තරයක්, පාන් ගෙඩියක්, මස් ටිකක් ගන්න බැරි තරමටම කෙලව්ව. දැන් තවත් මොන පකද කරන්න කියන්නෙ.

    මේව ගිහින් කියපන් රට උලා කාපු උන්ට. මේව ලියන උන් මැති ඇමතිවරු ඉස්සරහ ඇඹරි ඇඹරි ඉන්න තමයි දන්නෙ.

    මනුස්සයෙක් වෙලා ඉපදුනා නම් සාධාරණ විදියට හම්බකරල ඩීසන්ට් ජීවිතයක් ගත කරන්න පුළුවන් රටක් තමයි හදා ගන්න ඕන. නැතුව හැමදාම ලෙවකකා ජීවත් වෙලා ඒක උත්කර්ෂයට නගන එක නෙමෙයි.

    අරපිරිමැස්ම කියන වචනෙම තියෙන්නෙ යන්තම් ගැට ගහ ගන්නවා කියන එක.

    නාස්තිය අඩු කරනව කියන එක වෙනම කතාවක්.ඒකට එකඟයි

    අපේ ගෙදර මතක ඇති කාලෙ ඉඳලම....

    සබන් කෑල්ල ඉවර වීගෙන යනකොට අම්ම අලුත් එකකට ඒ ඉතුරු පොත්ත ඇලෙව්ව...

    ටූත්පේස්ට් එක ඉවර උනාම අම්ම ඒක කපල අපිටත් ගන්න තියල තිබ්බ...

    ගානටම බලල උයලත් කෑම ඉතුරු උන දවසට ඒව ෆ්‍රිජ් එකේ දාල පහුවදට රත් කරල අම්ම කෑව. ගොඩක් තිබ්බොත් අපිටත් දුන්න...

    වතුර බේසමකින් එලෝලු සෝදල අම්ම ඒ ටික ගෙනිහින් පැල තෙමුව....

    ගේ ඇතුලටම කලුවර එනකන් ඉඳල ලයිට් දාන අම්ම උදේම නැගිටල ඒව ඕෆ් කලා...

    බත උයන ගමන්ම අම්ම බිත්තරෙත් හොඳට සෝදල බතට දාල තැම්බුව...
    රයිස් කුකර් ගත්තට පස්සෙ ස්ටීමරේ තියල තම්බනව...

    ඉතුරු වෙන බත් අව්වෙ දාල වේලල අම්ම ඒව කොටල කුඩු කරල සීනියි පොලුයි වතුරයි දාල අනල ගුලි හදල තේ බොනකොට කන්න ගත්ත...

    රෑ ඉතුරු බත් වලට අම්ම උදේට පොල් කිරි අමු මිරිස් ලූනු දාල දිය බත් හදල කෑමට ගත්ත...

    අලු කෙසෙල් ගෙනාවම අම්ම ලෙලි වීසි කරල මද ටික විතරක් කෑමට ගන්නැතුව ලෙලි ටිකත් කරවල ලූනු ටිකක් දාල තෙල් දාල කෑමට ගත්ත....

    වැටකොලු ගෙනාවම අම්ම ඒකෙත් ලෙලි ටිකට ලුනු ටිකක් දාල තම්බල කෑමට ගත්ත...

    තේ හදනකොට දෙපාරක් තේ කොල ටිකට වතුර දාල අම්ම කහට ටික අරගත්ත...

    වැහි වතුර පීල්ලට බැරල් තියල පුරවල අම්ම ඒවයින් පායද්දි පැල තෙමුව...

    ගෑස් එකේ උයන නිසා අම්ම ඉක්මනට තැම්බෙන්න එලෝලු පොඩියටම කපල වෑංජන හැදුව....

    උදේ තේ බොන්න වතුර උණු කලාම අම්ම උණු වතුර බෝතලේකට ඒක දාගෙන ඒකෙන් දවසම වැඩ ගත්ත...

    තැම්බිච්ච නරක් වෙච්ච බී ලූනු ගෙඩි වල ගන්න පුලුවන් ටික අරගෙන අම්ම කරවල කෑල්ලක් දාල තෙල් දාල ගත්ත...

    පලා මිටියක් ගෙනාවම ඒකෙ නටු ටික අරන් තියල අම්ම පහුවදට තව මොනාහරි කොල ටිකක් කඩල අරන් ඒකත් දාල කොල කැඳක් හැදුව...

    ඉදිල වැඩි පලතුරක් තිබ්බොත් අම්ම ජූස් හදල අපිට බොන්න දුන්න....

    හාල් වල කැදලි හැදුනත් ගුල්ලො ගැහුවත් අම්ම වරුවක් ඒව අහුලල අව්වෙ දාල මොනවහරි කරල ඒක කන්න පුලුවන් වෙන්න හදාගත්ත....

    ඉතින් මට අපි ගැන ආඩම්බරයි.
    එහෙම ඉතුරු කරල අපි ගෙවල් හැදුව. ආච්චිලට සැලකුව. දාන දුන්න. ලස්සනට ඇන්ද. රත්තරන් බඩු හැදුව.

    අපිට මීට වඩා තවත් අරපිරිමහන්න බෑ...
    රට මේ වගේ වැටුනු වෙලාවක් නිසාවත් නාස්තිකාරකම පොඩ්ඩක් අඩු කරල අපි වගේ ඉන්න කියල මං ඔයාලගෙන් ඉල්ලනව.

    එක පාරක් දැක්ක කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ අරපිරිමහන්න කියල දීපු වීඩියෝ එකකට කාන්තාවන් දාපු කමෙන්ට්. ඇත්තටම කාන්තාවන්ද කියල හිතුන. පව් ඇත්තටම ඒ ගැහැනු අය බැඳල ඉනන මිනිස්සු. හාමුදුරුවෝ ඒකෙ කියල තිබ්බෙ ෆ්‍රිජ් එක එක පාර ඇරල උයන්න තියන ජාති ඔක්කොම එක සැරේකට ගන්න. ටූත්පේස්ට් එක කපල හූරල ගන්න. සබන් පොත්ත අලවල ගන්න. වගෙ හරි සරල දේවල් ටිකක්. එක ගැහැනු ලමයෙග් දාල තිබ්බ අවුරුද්දටම හරියන කෑම ටික එක සැරෙන් ෆ්‍රිජ් එකෙන් ගන්නද හාමුදුරුවනේ කියල. ඔන්න ඔහොමයි අපේ අය ඒක බාරගත්තෙ. හාමුදුරු කෙනෙක් කියන දේ අහන්නැති අය මං කියන දේනම් කොහොමත් අහන එකක් නෑ...කමක් නෑ..පුලුවන් අය කරන්න අද ඉඳලවත්...

    සමහරු අපිට බනිනව ෆ්‍රිජ් එකේ දාල කෑවම ලෙඩ ගැදෙනවලු. තාමනම් එහෙම ලෙඩක් නෑ දෙයියනේ කියල.

    පරණ බත් ගිලින්න බෑලු. වතුර ටිකක් දාල රත් කරල ගන්න. අලුත් බත වගේම නැතත් අලුත් එලෝලුවක් හදාගත්තම අපුලක් නැතුව කත හැකි. බත පරණනම් වෑංජන අලුත් ඒව කන්න. එලෝලු පරණනම් බත අලුතෙන් උයාගන්න. කොහොමහරි අපතෙ නොදා ප්‍රයෝජනේ ගන්න. පිළුනු වෙන්න කලින් සතෙකුට හරි දෙන්න. විසි කරන්නනම් එපා... ඒක හරි පවක්. කෑම නෙවේ ප්‍රයෝජනේ ගන්න පුලුවන් කිසිම දෙයක් විසි කරන්න එපා...අහක දාන්න එපා...!🙏

    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: kanchana071

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අරපිරිමැස්ම කියන්නේ හිඟනකම නෙමෙයි.
    සල්ලි තියෙනව කියලා කෑම බීම තියා කිසි දෙයක් අපතේ දාන්න එපා.
    මම ඔය ලිස්ට් එකේ තියෙන හුඟක් දේවල් කරනවා. ඉගෙනගත්තේ අම්මගෙන්. පාඩුවක් වෙලා නෑ, ඉතුරු කරනන් කියලා කරන දෙයක් නොවුනත් අතේ කීයක් හරි ඉතුරු වෙනවා.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    රෑ ඉතුරු බත් වලට අම්ම උදේට පොල් කිරි අමු මිරිස් ලූනු දාල දිය බත් හදල කෑමට ගත්ත...

    ☝️☝️☝️
    මේ දියබත් නම් නියම කෑම . ඕක කාපු දවසට බඩට පොඩි වෙනසක් දැනෙනවා.