pirith qwa pirith nula dmma kisima dektahriyne na pansal wlata aran giye sihiya nathuwa adamen pita una gaman ammtasihiyanati wenwa ekan ynnahdanakota apita ghnwa thuwala krnwa kalin ehma una hinda bn me ka dmme yantham hoda kragtta et idame un inwa amma aith me lanagadi achi pirith kynkota ahan ina ba kyla gedara pirisidu wadi kyla awa kohe yaida kisima knk dane na mamath gdra na bn wadata ynwa monwa hri unata pase kisima knk uttaera dela terumk naha bn ubalata ehema deyk unama witarai eka bararum kma terenne oya ubala krnna kyla tyna dewal walta wada dewaluth krla bn tyne brima thana help akaka iluuwe awit balanna plwn knk inwanm podk blanna kyla
ethakota muslim un allah kiyana ewa piliganne?ewwa mithya neda?christian un patta boru piliganne?ewa agam nisada ewa mithyya newenne?අැයි බං ලංකාවේ උන් අායෙත් ගල් යුගයට යන්න හදන්නෙ?මම හිතුවෙ දැන් ඉන්න අළුත් පරම්පරාවවත් මේවගේ මිත්‍යාදෘෂ්ටික දේවල් විශ්වාස කරන ඵකක් නැහැ කියල..දැන් බලන් යනකොට උනුත් පරණ හණමිටි අදහස් ඔළුවේ තියන් යන උන්..ඒබ්‍රහම් ටී කොවූර් ගේ පොත් ඵහෙම බලල දෙයක් ඉගෙනගනින්..
![]()
ඔව් බන් හැම ආගමේම කාලයත් එක්ක මිත්‍යාව ඇතුළු කරල තියෙන්නේ මිනිස්සුන්ගේ වැදුම් පිදුම් ගන්න, බය කරල ආගමට විරුද්ද වෙන එක වලක්වන්න..ethakota muslim un allah kiyana ewa piliganne?ewwa mithya neda?christian un patta boru piliganne?ewa agam nisada ewa mithyya newenne?
ආටානාටිය සූත්‍රය දාපන් හොදට සද්දෙන්මොනවා කලත් හරියන්නේ නැහැ . අපි බයෙන් ඉන්නේ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් අරගෙන අපි ඉන්න තත්ත්වය පිහිටි වෙන්න.අම්මා නැති වෙන්න ගියා ඒක පරක්.පින් සිද්ද වෙනව. කිසිම ඇදුරෙකු මේ වැඩෙ භාරගෙන හරියට කළේ නැහැ . මගෙ අතෙ සල්ලි නැහැ එත් අම්මා නැති කරගන්න baha. ගොඩක් පිං අපිට උදව් කරන්න පුළුවන්නම් .මෙතන ගොඩ්ක් දේවල් කියන්න බැරිවුණා.
මම ඉන්නේ පන්නිපිටිය .
pm ekak dantaHmoma mchn kynwa arka krna meka krnna kyla ane mnda bn manussyk athatma amaruwe watunma kisima knk na terum arna udu krnna balan poddk samaha run dala tyna comnt mta aulk na bn ammtai aula mta ba marenna denna plwn hmadema krne e manuywa beragnna api ara dukak windinwa bn thamantath kwada hri mewge deyk wela tyna ekek hitanm u dnwaeke barum kma mchn mn prashna godk ine metana dmme me kragnnama deyk nathi thana udu illala nathuwa jork akata newei ublta athal gnnawath comnt balannwath newei
mchn ube ammtath mehema dyk wela antha asara una welawaka ubtath kwada hri mehema kauru hri qoth ubtath hitei thwa manussyk karadareka watunama udu wak wachanekinwath krnna bri nm vihilu norka ina one kyla broකිරියෙ අපි කට්ටිය එන්නං රෑට නයිටක් ගහල හොල්මං ෆන් එකක් ගන්ඩ![]()

මාත් මේක තමයි කියන්නේ. මානසික ශක්තියක් නැති අය තමයි මේවට යොමු වෙන්නේ.උබ සහ පවුලේ සියළු දෙනා කායිකව වැඩුනට මානසිකව වැඩිලා නැහැ. ඔය විකාර හිතින් අයින් කරපල්ලා. අමනුස්ස බලපෑමක් කියලා දෙයක් නැහැ.. අම්මා එහෙම ටික දවසකට කොහෙහරි යවලා වත්ත පල්ලෙහා හොදට මස් ජාති 3.4 බැදලා අඩියක් ගහපන් යාළුවෝ එක්ක. ඔය සේරම නැති වෙනවා.
ඇත්තටම මම මේ ත්‍රෙඩ් එක කියෙව්වෙ නෑ, හෙඩින් එක දැකලයි කමෙන්ට් කෙරුවෙmchn ube ammtath mehema dyk wela antha asara una welawaka ubtath kwada hri mehema kauru hri qoth ubtath hitei thwa manussyk karadareka watunama udu wak wachanekinwath krnna bri nm vihilu norka ina one kyla bro![]()
උඹ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බැලුවේ නැද්ද? මමනම් කියන්නේ මුලින්ම ඩොකෙක්ට පෙන්නපන්. මම කියන්නේ නෑ ඒකමයි හේතුව කියලා. හැබැයි අපිට කියන්න බෑනේ. එහෙම කරලා බලපන් සමහරවිට සරළ බෙහෙත් වලින් හොන්ඩ කරන්න පුළුවන් දෙයක්ද දන්නේ නෑනේ. එහෙම නැතුව ඇත්තටම අමනුෂ්‍ය බලපෑමක් තියෙනවනම් පොඩ්ඩක් කොළඹින් ඈත පලාතක එකෙක් බලපන්. දකුණේ වගේ යාළුවො ඉන්නවනම් උන්ගෙන් අහපන්. මේකේ පොරටෝක් දෙන්න ඕනේ එකෙක්ට පුළුවන්නේ. ඒවා අහලා උඹට කිසි සෙතක් වෙන්නේ නෑ.mchn ube ammtath mehema dyk wela antha asara una welawaka ubtath kwada hri mehema kauru hri qoth ubtath hitei thwa manussyk karadareka watunama udu wak wachanekinwath krnna bri nm vihilu norka ina one kyla bro![]()