අපේ ගෙදර වත්තෙ අමනුෂ්‍ය බලපෑම් තියනව

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    සිරාවටම අවුලක්ද? මොනාද වෙන්නේ කියලා දාපන්කෝ කුතුහලයට දැන ගන්න.. උදව්වක් කරන්න තරන් නන් කෙනෙක් දන්නේ නෑ
     
    • Like
    Reactions: adeeezzz

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    හාමුදුරුවෝ ට කියලා පිරිත් කියවාගෙන, ගෙදර ළඟ ඉන්න එවුන් ගෙන සෝදිසියෙන් ඉඳපන්!
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    pirith qwa pirith nula dmma kisima dektahriyne na pansal wlata aran giye sihiya nathuwa adamen pita una gaman ammtasihiyanati wenwa ekan ynnahdanakota apita ghnwa thuwala krnwa kalin ehma una hinda bn me ka dmme yantham hoda kragtta et idame un inwa amma aith me lanagadi achi pirith kynkota ahan ina ba kyla gedara pirisidu wadi kyla awa kohe yaida kisima knk dane na mamath gdra na bn wadata ynwa monwa hri unata pase kisima knk uttaera dela terumk naha bn ubalata ehema deyk unama witarai eka bararum kma terenne oya ubala krnna kyla tyna dewal walta wada dewaluth krla bn tyne brima thana help akaka iluuwe awit balanna plwn knk inwanm podk blanna kyla
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    gewal koheda machang
     
    • Like
    Reactions: adeeezzz

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය මානසික රෝගයක් අදීෂ්, අම්මාව මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක්ට පෙන්වන්න. අමනුෂ්‍ය ප්‍රශ්නයක් නෙවේ.

    මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්යායතනයට එක්කගෙන යන්න. ගෙවල් වලට ගොඩක් ලඟයි නේ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අැයි බං ලංකාවේ උන් අායෙත් ගල් යුගයට යන්න හදන්නෙ?මම හිතුවෙ දැන් ඉන්න අළුත් පරම්පරාවවත් මේවගේ මිත්‍යාදෘෂ්ටික දේවල් විශ්වාස කරන ඵකක් නැහැ කියල..දැන් බලන් යනකොට උනුත් පරණ හණමිටි අදහස් ඔළුවේ තියන් යන උන්..ඒබ්‍රහම් ටී කොවූර් ගේ පොත් ඵහෙම බලල දෙයක් ඉගෙනගනින්..

    a8X2PdX.jpg
    ethakota muslim un allah kiyana ewa piliganne?ewwa mithya neda?christian un patta boru piliganne?ewa agam nisada ewa mithyya newenne?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,203
    113
    එකමත් එක රටක
    ethakota muslim un allah kiyana ewa piliganne?ewwa mithya neda?christian un patta boru piliganne?ewa agam nisada ewa mithyya newenne?
    ඔව් බන් හැම ආගමේම කාලයත් එක්ක මිත්‍යාව ඇතුළු කරල තියෙන්නේ මිනිස්සුන්ගේ වැදුම් පිදුම් ගන්න, බය කරල ආගමට විරුද්ද වෙන එක වලක්වන්න..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    වීක් එන්ටිටීස් ඉන්න පුලුවන් . එක්සසිසම් එකක් අවශ්‍යයි. හොදට සුද්ද කරලා උබේ ආගම දහමට අනුව සුදුසු ආරක්ශාවක් කරන්න . සමාන්‍ය එකක් නම් අනිවාර්යයෙන් එලිපෙහෙලි කරල ආගමික චාරිත්‍ර කරාම යනවා ඩීමන් කෙනෙක් වගේ බරපතල එකෙක් හිටියොත් නම් ඌට වත්ත දීල උබල පලයල්ලා ඒම නැත්තම් හොද එක්සසිසම් එකක් කරන්නම ඕනේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    උබ සහ පවුලේ සියළු දෙනා කායිකව වැඩුනට මානසිකව වැඩිලා නැහැ. ඔය විකාර හිතින් අයින් කරපල්ලා. අමනුස්ස බලපෑමක් කියලා දෙයක් නැහැ.. අම්මා එහෙම ටික දවසකට කොහෙහරි යවලා වත්ත පල්ලෙහා හොදට මස් ජාති 3.4 බැදලා අඩියක් ගහපන් යාළුවෝ එක්ක. ඔය සේරම නැති වෙනවා.
     
    • Like
    Reactions: TNHM

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    මොනවා කලත් හරියන්නේ නැහැ . අපි බයෙන් ඉන්නේ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් අරගෙන අපි ඉන්න තත්ත්වය පිහිටි වෙන්න.අම්මා නැති වෙන්න ගියා ඒක පරක්.😥😥😥😥 පින් සිද්ද වෙනව. කිසිම ඇදුරෙකු මේ වැඩෙ භාරගෙන හරියට කළේ නැහැ . මගෙ අතෙ සල්ලි නැහැ එත් අම්මා නැති කරගන්න baha. ගොඩක් පිං අපිට උදව් කරන්න පුළුවන්නම් .මෙතන ගොඩ්ක් දේවල් කියන්න බැරිවුණා.
    මම ඉන්නේ පන්නිපිටිය .
    ආටානාටිය සූත්‍රය දාපන් හොදට සද්දෙන්

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    Hmoma mchn kynwa arka krna meka krnna kyla ane mnda bn manussyk athatma amaruwe watunma kisima knk na terum arna udu krnna balan poddk samaha run dala tyna comnt mta aulk na bn ammtai aula mta ba marenna denna plwn hmadema krne e manuywa beragnna api ara dukak windinwa bn thamantath kwada hri mewge deyk wela tyna ekek hitanm u dnwaeke barum kma mchn mn prashna godk ine metana dmme me kragnnama deyk nathi thana udu illala nathuwa jork akata newei ublta athal gnnawath comnt balannwath newei
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    pm ekak danta
     
    • Like
    Reactions: adeeezzz

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    කිරියෙ අපි කට්ටිය එන්නං රෑට නයිටක් ගහල හොල්මං ෆන් එකක් ගන්ඩ :love2:
    mchn ube ammtath mehema dyk wela antha asara una welawaka ubtath kwada hri mehema kauru hri qoth ubtath hitei thwa manussyk karadareka watunama udu wak wachanekinwath krnna bri nm vihilu norka ina one kyla bro :dull:
     
    • Sad
    • Like
    Reactions: HSW and AnuradhaRa

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබ සහ පවුලේ සියළු දෙනා කායිකව වැඩුනට මානසිකව වැඩිලා නැහැ. ඔය විකාර හිතින් අයින් කරපල්ලා. අමනුස්ස බලපෑමක් කියලා දෙයක් නැහැ.. අම්මා එහෙම ටික දවසකට කොහෙහරි යවලා වත්ත පල්ලෙහා හොදට මස් ජාති 3.4 බැදලා අඩියක් ගහපන් යාළුවෝ එක්ක. ඔය සේරම නැති වෙනවා.
    මාත් මේක තමයි කියන්නේ. මානසික ශක්තියක් නැති අය තමයි මේවට යොමු වෙන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • mchn ube ammtath mehema dyk wela antha asara una welawaka ubtath kwada hri mehema kauru hri qoth ubtath hitei thwa manussyk karadareka watunama udu wak wachanekinwath krnna bri nm vihilu norka ina one kyla bro :dull:
    ඇත්තටම මම මේ ත්‍රෙඩ් එක කියෙව්වෙ නෑ, හෙඩින් එක දැකලයි කමෙන්ට් කෙරුවෙ
    වැරදි දෙයක් කියවුණානං සමා‌ වෙන්ඩ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    mchn ube ammtath mehema dyk wela antha asara una welawaka ubtath kwada hri mehema kauru hri qoth ubtath hitei thwa manussyk karadareka watunama udu wak wachanekinwath krnna bri nm vihilu norka ina one kyla bro :dull:
    උඹ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බැලුවේ නැද්ද? මමනම් කියන්නේ මුලින්ම ඩොකෙක්ට පෙන්නපන්. මම කියන්නේ නෑ ඒකමයි හේතුව කියලා. හැබැයි අපිට කියන්න බෑනේ. එහෙම කරලා බලපන් සමහරවිට සරළ බෙහෙත් වලින් හොන්ඩ කරන්න පුළුවන් දෙයක්ද දන්නේ නෑනේ. එහෙම නැතුව ඇත්තටම අමනුෂ්‍ය බලපෑමක් තියෙනවනම් පොඩ්ඩක් කොළඹින් ඈත පලාතක එකෙක් බලපන්. දකුණේ වගේ යාළුවො ඉන්නවනම් උන්ගෙන් අහපන්. මේකේ පොරටෝක් දෙන්න ඕනේ එකෙක්ට පුළුවන්නේ. ඒවා අහලා උඹට කිසි සෙතක් වෙන්නේ නෑ.