අපේ ගෙවත්ත - මම පොඩි වගාවක් පටන් ගත්තා

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    okka dan inna modayo math drau wayak widihata pavichikala okka hoda behethak kiyana eka amathaka karaanna epa..
    ahara ruchiya wadawanna, shakthiya wadi karnna wagema shanika mochanaya wage lingika adupadu kam wagema samhara lingika belaheena thawayn walatath ooken etha sulupramanayk athe tahye pavichikarala thiyanwa...
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    okka dan inna modayo math drau wayak widihata pavichikala okka hoda behethak kiyana eka amathaka karaanna epa..
    ahara ruchiya wadawanna, shakthiya wadi karnna wagema shanika mochanaya wage lingika adupadu kam wagema samhara lingika belaheena thawayn walatath ooken etha sulupramanayk athe tahye pavichikarala thiyanwa...
    :eek:සිරාවටම.....අම්මේ උඹ දන්න දේවල්..
    මටත් කව්දෝ කිව්වා
    මචන් කෑම රුචියනම් ගොඩා......ක් වැඩිවෙනවා:rofl:
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    තංපලා නෙමෙයි අහු උනොත් කං පලා ගන්න වෙන්නේ. ලස්සන පැලේ මොනවා උනත්.පොඩි කාලෙදි හරි අමාරුයි නේද බන් කූඹින්ගෙන් බේර ගන්න...ලස්සනට මල් පිපුනම අපිව දැනුවත් කරපන් සමීප ජායාරූපයක් එක්ක.