අපේ ගෙවල් වලට පහළ හොල්මන් බන්

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
අපේ ගෙවල් පහුකරන් පහලට යද්දි හතරමන් හන්දියක් තියෙනවා. අපේ ගෙවල් පහු කරන් මීටර් 100ක් 150ක් ගියාම. රෑට මිනිස්සු හූ කියාගෙන දුවනවා බන් සතියට සැරයක්වත්. වාහන එහෙම නවතිනවා රෑට එතන. නොදන්න උන් බැහැල හදන්න ට්‍රයි කරනවා, දන්න උන් නිවුටල් එකේ ශේප් එකේ යනවා පල්ලමේ. බහින උන් තමා බය වෙන්නෙ. ඊයේ රෑත් කොල්ලෙක් දුවන් ආවා අපේ දිහාට, බුදු ගේ ඉඳගෙන ඉඳලා දැන් ගියේ.. වාහනේ නතර වෙලා බැහැලා බැලුවම වාහනේ ටික ටික ගිහින්.. පස්සේ මීටර් වෙලා තියෙන්නෙ වාහනේ යන්නේ පල්ලමේ නෙමේ උඩහට කියලා. ඇඟේ මොකක් හරි දැවටෙනවත් දැනිලා. ඇපි කට්ටිය ඔතනට දඩ ලයිට් එකකුත් දැම්මා ඒත් ඒකත් නිවෙනවා ඔය සීන් එක වෙද්දි. මොකද්ද බන් මේකට අපිට කරන්න පුලුවන්? පිරිතකුත් කිව්වා, වැඩේ මාස 2ක් නතර උනා දැන් ආයෙම වැඩේ පටන් අරන්.


ඕකට කෙමක් තියනවා

පිරිමි තුන්දෙනෙක් ඔතන හෙළුවෙන් ඉන්න ඕනේ වරු තුනක්...


ඇට දෙකේ පාම් පිටි ගාලා ඉන්න ඕනේ

 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol::lol::lol:

    ඕකට කෙමක් තියනවා

    පිරිමි තුන්දෙනෙක් ඔතන හෙළුවෙන් ඉන්න ඕනේ වරු තුනක්...


    ඇට දෙකේ පාම් පිටි ගාලා ඉන්න ඕනේ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. මම තවම හොල්මන් විශ්වාස කරන්නෑ.. දැකපු දවසක විශ්වාස කරනවා..:(
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අඩෝ උඹ කියන්නෙ අපේ ගම ගැනද ? :shocked: :shocked:
    ඔය සීන් එක මෙහෙත් වෙනව :shocked: :shocked:
    හතරමං හන්දිය තියෙන්නෙ ඇලක් කිට්ටුවද ? :shocked: :shocked:
    කොහෙද උඹ ඉන්නෙ ? :shocked: :shocked:

    හාහා ඉස්කෝලේ යන්නේ නැති නුගත් කොල්ලෝ කුරුට්ටෝ හෙන ආතල් ගන්නේ නේද
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    ඕකට කෙමක් තියනවා

    පිරිමි තුන්දෙනෙක් ඔතන හෙළුවෙන් ඉන්න ඕනේ වරු තුනක්...


    ඇට දෙකේ පාම් පිටි ගාලා ඉන්න ඕනේ


    :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශුවර් එකටම ඕක ඔය තම්බි හැත්තගේ වැඩක්. ඕකුන් හදන්නේ බය කරවලා සිංහල එවුන් ඔතනින් එලවලා ඔක්කොම ඉඩම් ටික අයිතිකරගන්න
    ඔන්න බොරුනම් බලපන් තව අවුරුදු 5ක් යද්දි මොකද වෙන්නෙ කියල

    :yes::yes::yes::yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,973
    2
    116,090
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ ගෙවල් වලට පහළ හොල්මන් බන්

    avatar462030_23.gif