Ω®™;14272209 said:මොන මොන ප්රශන තිබ්බත් මට අද අහන්න ලැබුන දෙයින් අපේ ජනදිපති තුමා ගැන පොඩි ආඩම්බරයක් ඇති උනා.එක තමයි සව්දියට ගේම කෝල් කරන්න යන්නේ කියල ආරංචි උනා නිසා.
ඉස්සරහට පැවැත්වෙන සමෙලනයකදී සව්දි රජයට එරෙහිව ෂරියා නීතියට එරෙහිව යෝජනා වගයක් ගෙන්න යනවා කියල ආරංචියක් ආව.මොකද අර පොඩි කෙල්ලව මරපු එක සාදාරණය කරන්න බැහැලු.සව්දි නිතිය අනුව ළමයෙක් අවුරුද්දක් යනතුරු අම්ම ගාවලු ඉන්න ඕනේ ඉතින් එහෙම ළමයෙක් ව සේවකයෙක්ට දුන්න එක සහ කුඩා ළමයෙක් ව ගහතනය කිරීම ගැන ලංකාව ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවල් ගණනාවක් එකතුව මෙම සම්මේලනය පවත්වන්න යන්නේ කියල තමයි ආරංචිය.
Tea Export ekatai, oil price ekatai keloo Ganna potak thamai Mahindaya oye karanna yanne..
සෞදියට ගැනු නොයව ඉන්දපියව්.. නැතුව සෞදි හම්බයනව හදන්න අපට බැ. මම හිතන්නෙ නැ තො ඔයෙ වගෙ ගොන් කතවක් කිව්වට අපෙ රටෙ කපටිම මොලෙ තියන එකා ඔයෙ වගෙ බූරු වඩක් කරඉ කියලා.
අනික කතාවක් තියනවනෙ වවුලාගෙ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඔනා කියලා, එ වගෙ රටකට ගියාම එක කොච්චර ම්ලෙච්ච නීතියක් උනත් එක එ රටෙ අබ්යන්තර ගැටලුවක් මිසක් අනික් උන්ගෙ වැඩක් නෙමෙනෙ. උබලා නිකන් අද ඉපදුනා වගෙ කතා කරන්න එපා. විමල් වීරවන්ශයා කැ ගහුවෙ UN එකට ලන්කාවෙ ප්රශ්න වලට අත දාන්න එපා කියලා. අන්න එ වගෙ තමා.
Last edited:




..මෙකේ බෙලි කපන්න දෙන්නේනම් නෑ පුතෝ..දෙයියනේ කියලා යුද්දේ ඉවර වෙලා මල මිනී නැතුව ඉන්නවා
..අයිත් අහිසකයො මරන්න ලයිසන් දෙන්න ඕනී නෑ