අපේ ජනාදිපති තුමා ගැන ආඩම්බරයි.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ω®™;14272209 said:
    මොන මොන ප්‍රශන තිබ්බත් මට අද අහන්න ලැබුන දෙයින් අපේ ජනදිපති තුමා ගැන පොඩි ආඩම්බරයක් ඇති උනා.එක තමයි සව්දියට ගේම කෝල් කරන්න යන්නේ කියල ආරංචි උනා නිසා.
    ඉස්සරහට පැවැත්වෙන සමෙලනයකදී සව්දි රජයට එරෙහිව ෂරියා නීතියට එරෙහිව යෝජනා වගයක් ගෙන්න යනවා කියල ආරංචියක් ආව.මොකද අර පොඩි කෙල්ලව මරපු එක සාදාරණය කරන්න බැහැලු.සව්දි නිතිය අනුව ළමයෙක් අවුරුද්දක් යනතුරු අම්ම ගාවලු ඉන්න ඕනේ ඉතින් එහෙම ළමයෙක් ව සේවකයෙක්ට දුන්න එක සහ කුඩා ළමයෙක් ව ගහතනය කිරීම ගැන ලංකාව ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවල් ගණනාවක් එකතුව මෙම සම්මේලනය පවත්වන්න යන්නේ කියල තමයි ආරංචිය.

    Tea Export ekatai, oil price ekatai keloo Ganna potak thamai Mahindaya oye karanna yanne..

    සෞදියට ගැනු නොයව ඉන්දපියව්.. නැතුව සෞදි හම්බයනව හදන්න අපට බැ. මම හිතන්නෙ නැ තො ඔයෙ වගෙ ගොන් කතවක් කිව්වට අපෙ රටෙ කපටිම මොලෙ තියන එකා ඔයෙ වගෙ බූරු වඩක් කරඉ කියලා.

    අනික කතාවක් තියනවනෙ වවුලාගෙ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඔනා කියලා, එ වගෙ රටකට ගියාම එක කොච්චර ම්ලෙච්ච නීතියක් උනත් එක එ රටෙ අබ්යන්තර ගැටලුවක් මිසක් අනික් උන්ගෙ වැඩක් නෙමෙනෙ. උබලා නිකන් අද ඉපදුනා වගෙ කතා කරන්න එපා. විමල් වීරවන්ශයා කැ ගහුවෙ UN එකට ලන්කාවෙ ප්‍රශ්න වලට අත දාන්න එපා කියලා. අන්න එ වගෙ තමා.
     
    Last edited:

    33000W

    Member
    බොරලුගොඩ මහතා;14272467 said:
    හැබෙය් ඊයෙ සවුදි රජයෙන් නිවේදනයක් කරලා තිබ්බා සවුදි අභ්‍යන්තර කටයුතු වලට වෙනත් රටවලට ඔලුව දාන්න බැහැ කියලා..කොහම නමුත් රට ඔක්කොම එකතු වෙලා මෙහම හරි විරෝදයක් පෙන්නුඔත් ආයිත් මේ වැනි වැරදි දඩුවම් දෙනේක ගැන සවුදි රජයට හිතන්න තියන්න පුලුවන්...:yes:

    මචං මුස්ලිම් අය ශරියා නීතිය උතුම් දෙවියන්ගෙන් ලැබුනු නීතියක් කියලා කියනවා නේද
    අර මුතුර් වල පුජකයත් කියලා තිබ්බේ මරණ දඩුවම සාධාරණයිද මොකද්ද කියලා
    අපි හැමෝම එකතු වේලා ඔය නීතිය ලංකාවේ මුස්ලිම් අයට විතරක් බලපාන ලෙස ලංකාවේ නීති ගත කරන්න ඕනා අපේ රට මුස්ලිම් අයගේ සාරදර්ම නීති හා ඔවුන්ට ආවේණික දේවලට ඉඩදෙනවා වගේම මුස්ලිම් ශරියා නීතියෙන් මුස්ලිම් සහෝදරයන්ට සාධාරණයක් ලබාගන්න ලංකාවේ මුස්ලිම් අයත් ආස ඇති අපි හැමෝම ඒ අයිතිය ලාංකික මුස්ලිම් ජනතාවට ලබා දෙන්න එක් රොක් වුනොත් හොදයි නේද එකා එකා කුලල් කන්නේ නැතිව.
    මේ ආරාධනාව හබ්බයන්ට බැන බැන ජාතිවදාය අවුස්සන සියලු දෙනාටම අපි හබ්බයෝ හබ්බයෝ කියලා කැගහා කැගහා ඉන්නේ නැතිම උන්ගේ අයිතිවාසිකම් වලටත් පෙනි සිටිමු. මුස්ලිම් අයට බලපැවැත්වෙන විදියට ශරියා නීතිය ලංකාවේ නිති ගත කරගමු.
    :no::no::no::no::no::no: pissuda ban.etakota loke anith rataval hithanne lankave shariya nithiya thiyana ratak kiyala.shariya nithiyata un vage manda buddika yakku kalata anith un kamathi na.lankave mona agamaka unath beli kapana eka anumatha karanna ba.lankave thiyenna puluvan eka nithiyayi.e vidiyata inna puluvan un hitapuve.inna bari nam unge rataval valata giyave
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බලු ෂරීය නීතිය අනුව මිනීමරු, ලමා අපචාරක, ස්ත්‍රී දූශක, මානසික රෝගී නබියා අද හිටියනම් ඌට ඔය ශරියා නීතියෙ තියන ඔක්කොම දඬුවම් දෙන්න වෙනවා. නබියා ජීවත් ව ඉන්නකල් මිනීමැරුවා, පොඩි කෙල්ලො දූශනය කරා ගෑනු දූශනය කරා හොරකම් කරා..
    "ශ" වෙනුවට "කැ" දාපන් බන්...:angry:
     
    • Like
    Reactions: toiya

    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    Etakota Lankawe Pradesiya sabawe Mantrila, Emati waru. elipita mini maranaw . Modi lamai dawas ganan tiyana Dushanaya karanawa, Mahapare maha dawal Chikagowala wage minissu kotala maranawa, KO ewata winiwida bhawayakin Pariskshana unada.. Neni... Tamange pakshe aya wat hada ganna berikota. Ratak mattu karanna puluwan da ban.., Mama kiyanna palamuwa.. Ape rata Hariyata hadala inna.. Hora mera Kudu karayo atuga danna .Dahrmika Dehemi Palanayak gennna... Eka Me rate Anagatayata Godak watinawa....
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Tea Export ekatai, oil price ekatai keloo Ganna potak thamai Mahindaya oye karanna yanne..

    මම හිතන්නෙ නැ තො ඔයෙ වගෙ ගොන් කතවක් කිව්වට අපෙ රටෙ කපටිම මොලෙ තියන එකා ඔයෙ වගෙ බූරු වඩක් කරඉ කිය
    :lol::lol:උඹේ මොලේ කොහෙද බන් තියෙන්නේ .මේක මම හදල කියන එකක් නෙමේ අද රේඩියෝ එකේ ගිය නිසයි කිව්වේ මම.නැතුව උදේ පාන්දර දැකපු හීනයක් නෙමේ.:lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම දන්න විදියට ලෝකෙන් රටවල් දෙකක් විතරයි ළමා අයිතිවාසිකම් සුරකින බවට UN එකේ අත්සන් කරල නැත්තේ...ඒ ඇරෙන්න අනික් කොයි රටත් අත්සන් කරලා ඉන්නේ...අත්සන් නොකරපු රටවල් ගත්තොත්
    1. ඇමරිකාව..ඔවුන් කියලා තියෙනවා.
    "අපිට අත්සන් කරන්න දෙයක් නෑ, අපේ රටේ ළමයි වෙනුවෙන් කරන්න තියෙන හැමදේම උපරිමෙන් කරලා තියෙන්නේ ඉතින් මොකටද ලියවිල්ලකට බැ‍ඳෙන්නේ..රටේ ඒ දේ කොහොමත් පවත්වන් යනවා නම් කියලා..."UN එක ඒක පිළි අරන් තියෙනවා..
    2.සෝමාලියාව,"ඔවුන්ට රටේ බඩගින්න නිවා ගැනීම වගේම බරපතල සිවිල් යුද්ධයකට මුහුණ දෙමින් ඉන්නේ.. වගේ සෑහෙන්නම ප්‍රශ්න තියෙනවා ඒ නිසා ළමයින් වෙනුවෙන් කියලා නිතිවලට යටත් වෙන්න අමාරුයි..මොකද බඩගින්නෙන්,ත්‍රස්තවාදයෙන් ළමයි ඇති වෙන්න දවසකට මැරුම් කනවා." UN එක ඒ කතාවත් පිළි ගන්නවා..

    ඒ නිසා එ රටවල් දෙක විතරක් මේ ගිවිසුමෙන් ඉවත් වී ඉන්නවා..
    ඒ ඇරුනම අනික් එක රටකටවත් බෑ..
    ඒ නිති සීමාව ඉක්මවා උල්ලංගනය කරන්න..

    කොහොමත් මේ සිදුවීම මෙවෙද්දි වද්දින්න ඕන තැන් වලට වැදිලා තියෙනවා..
    1).ඇත්තටම අවුරුද්දක් යනකන් අත දරුවෙක්ව මවට බෑ ඒ විදියට වෙන කෙනෙකුට පවරන්න.
    2).ඒකත් පොඩි එකෙක් ගේ අතට..
    3).මේ ළමයගේ වසය වෙනස් කරලා රට යවපු එක ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මෙච්චරටම අල වෙලා තියෙන්නේ..සෞදි රජය කියනවලු..ආවේ පොඩි ළමයෙක් නෙමෙයි පොඩි උන්ට වීසා දෙන්නෙත් නෑ කියලා..
    4).6යක් හතරක් නොදන්න පොඩි එකාව මෙහෙම නොදන්න රටකටම ඇරියේ..අන්ත දරිද්‍රතාවයටද...ඒ වගේ යවනකොටම දන්නවා මෙහෙම දෙයක් කැරකීමේ සම්භාවිතාවය වැඩී කියලා..
    5).ළමයා මලාට පස්සේ රජයට කියනවා ඒ වෙනුවෙන් ඒ පවුලට උදව් කරන්න කියලා..ගෙයක් දෙන්නලු...දෙවියනේ අම්මා,තාත්තා හොඳින් ඉන්නවා..මේ ළමයගෙන් කාලා ඇඳලද ඒ පවුලම ජීවත් උනේ...
    (මම කියන දේ අසාධාරණ ඇති,ඒත්යුද්ධය නිසා අලු දූලි බවට පත් වෙලා දේශය වෙනුවෙන් දිවි පුදපු රණවිරුවකුගේ ආදරණීය බිරිඳක් දරුවන් දෙන්නත් සමඟ අසරණ වෙලා..පිහිටක් නැතිව..ඇවිත් ඔවුන්ට උපකාරයක් කරන්න කියන එකෙයි මේ කියලා තියෙන එකෙයි ඒක කියපු විදියෙයි මට අහසට පොළොව වගේ..වෙනසක් තියෙනවා..)

    කොහොමත් කාගෙත් වැරදි නිසා ළමයෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න උනා..
    ඒ ගැන විඳවන්න ඕන මිනිස්සු ජිවීත කාලෙම ඒ කරපු දේ වෙනුවෙන් විඳවා වි...
    සමාව නොලැබෙන විදියටම...:no::no::no::no:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    ළමයගේ වයස වෙනස්කරලා යවපු එවුන්ට නිසි පරිදි අධිකරණයක නඩු අහලා දඩුවම් කරා නම් ඒ වාර්ථා පෙන්නන්න පුලුවන්. මොකද මේක රජයේ වැරද්දක් නෙවෙයි. ඒජන්සිකාරයෙක් ගේ උපක්‍රමයක්. මේකට දඩුවම දීලා පූර්ණ වාර්ථාවක් පැහැදිලිව ඉදිරිපත් කලොත් අරාබියට ඒක ගැන තර්ක කරන්න බෑ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ළමයගේ වයස වෙනස්කරලා යවපු එවුන්ට නිසි පරිදි අධිකරණයක නඩු අහලා දඩුවම් කරා නම් ඒ වාර්ථා පෙන්නන්න පුලුවන්. මොකද මේක රජයේ වැරද්දක් නෙවෙයි. ඒජන්සිකාරයෙක් ගේ උපක්‍රමයක්. මේකට දඩුවම දීලා පූර්ණ වාර්ථාවක් පැහැදිලිව ඉදිරිපත් කලොත් අරාබියට ඒක ගැන තර්ක කරන්න බෑ.
    මුණ වහලා යැව්වද දන්නේ නැහැනේ බන් කොහොමද මුණ වහලා තියෙද්දී වයස හොයන්නේ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Ω®™;14274715 said:
    මුණ වහලා යැව්වද දන්නේ නැහැනේ බන් කොහොමද මුණ වහලා තියෙද්දී වයස හොයන්නේ.

    නෑ බං. මෙතන ලොකු මගඩියක් කරලා ඒජන්සිකාරයා.
    හොර උප්පැන්න , ලියකියවිලි හදලා තියෙන්නේ ඌ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    KARAI KARAI MENNA KIYALA.MARANNA KALIN MOKUT KALE NETIWA DEN TATA BAYILA GAHANAWA
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මචං මුස්ලිම් අය ශරියා නීතිය උතුම් දෙවියන්ගෙන් ලැබුනු නීතියක් කියලා කියනවා නේද
    අර මුතුර් වල පුජකයත් කියලා තිබ්බේ මරණ දඩුවම සාධාරණයිද මොකද්ද කියලා
    අපි හැමෝම එකතු වේලා ඔය නීතිය ලංකාවේ මුස්ලිම් අයට විතරක් බලපාන ලෙස ලංකාවේ නීති ගත කරන්න ඕනා අපේ රට මුස්ලිම් අයගේ සාරදර්ම නීති හා ඔවුන්ට ආවේණික දේවලට ඉඩදෙනවා වගේම මුස්ලිම් ශරියා නීතියෙන් මුස්ලිම් සහෝදරයන්ට සාධාරණයක් ලබාගන්න ලංකාවේ මුස්ලිම් අයත් ආස ඇති අපි හැමෝම ඒ අයිතිය ලාංකික මුස්ලිම් ජනතාවට ලබා දෙන්න එක් රොක් වුනොත් හොදයි නේද එකා එකා කුලල් කන්නේ නැතිව.
    මේ ආරාධනාව හබ්බයන්ට බැන බැන ජාතිවදාය අවුස්සන සියලු දෙනාටම අපි හබ්බයෝ හබ්බයෝ කියලා කැගහා කැගහා ඉන්නේ නැතිම උන්ගේ අයිතිවාසිකම් වලටත් පෙනි සිටිමු. මුස්ලිම් අයට බලපැවැත්වෙන විදියට ශරියා නීතිය ලංකාවේ නිති ගත කරගමු.
    අනිවා..තියනවානම් එක නීතියයි..අන්තිමට උන්ට වෙනම නිති,අධිකරන දෙන්න ගියොත් උන්ට රටෙන් කැල්ලකුත් දෙන්න වෙයි..දෙමලුන්ටත් ඔවා දෙන්න වෙයි..උන්ට ඔච්චට කපාගන්න ආසනම් වෙන රටකට ගිහින් කපගනිල්ලා :D..මෙකේ බෙලි කපන්න දෙන්නේනම් නෑ පු‍තෝ..දෙයියනේ කියලා යුද්දේ ඉවර වෙලා මල මිනී නැතුව ඉන්නවා :growl: ..අයිත් අහිසකයො මරන්න ලයිසන් දෙන්න ඕනී නෑ :no:..
    මට හොද දෙබසක් මතක් උනා...Blood Diamond ෆිල්ම් එකේ " Sometimes I wonder... will God ever forgive us for what we've done to each other? Then I look around and I realize... God left this place a long time ago... "