අපේ ජන බල පක්ෂයේ අවුල!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මට මතක විදිහට 2001දි සිහළ උරුමය බිහිවෙලා ඒ උණුහුම එක්ක පළවෙනි ඡන්දෙන්ම ලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයට පක්ෂයේ සභාපති තිලක් කරුණාරත්න සහ තවත් කීපදෙනෙක් මරාගත්ත එකෙන්ම ඡන්දෙ දීපු මිනිස්සුන්ට පවා සිහළ උරුමය එපා වෙන්න පටන්ගත්තා. පස්සේ ජාතික හෙළ උරුමයේ හාමුදුරුවරුන්ට ලැබුණු මන්ත්‍රීධූර වලට ප්‍රශ්නයක් වෙලා ඇතුලේ කචල් එක්ක සෝභිත හාමුදුරුවෝ එළියට ඇවිත් පාඨලී ඇතුලට ගියා. හෙළ උරුමෙත් එතන ඉඳන් ඉවරයි. දැන් අපේ ජන බල පක්ෂය ලැබුණු එකම මන්ත්‍රීකමටත් මරාගන්නවා. මොකක්ද ලංකාවේ සිංහල-බෞද්ධ ජාතික ව්‍යාපාරවලට සිද්ධවෙලා තියන හෙණේ?

     
    • Like
    Reactions: 2osama and D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    මේක අනලා තියන හින්දද


    එකේ දැම්මේ :ROFLMAO: :ROFLMAO:

    මේ දවස් වල මරු බයිට් එක නේ බන් මේක.. තියෙන්නෙත් එක පින් මන්ත්‍රී පට්ටමක්. එකට දැන් කොච්චර නැටුමක් නැතුවද ?
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Boruwata prashnayak mawanawa bn me Admin karayo.
    Othana kisi prashnayak na. Ara lekam hora letter ekak yavala handila inne naththam.

    Minissu meka kawada therum ganivida manda.
    Boruwata araya mara gannawa meya mara gannawa / balayata thiyena kaadarakama owa thamai minissu kiyanne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    අද TV එකේ 7 NEWS වලට ගියා .හාමුදුරු වරු සහ ගිහියෝ හොදට රස සපයනවා .මගේ යාළුවෙකුත් හිටියා පොර කතෝලික මිනිහා අහනවා මේ හාමුදුරුවන්ට මොක ද වෙලා තියෙන්නේ කියලා. ඇයි මේ දේශපාලනයට ගිහිං ගහ බැන ගන්නේ කියලා . මොනවා කියලා මම කියන්නද එක තමයි කියලා ෂෙප් උනා . මේ ගොල්ලෝ සිංහල බෞද්ධ යන්ගේ රෙදි ගලවලා නවතින්නේ මේ පිං පුටුව නිසා . :angry: :angry: :angry: :angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ohoma waliyak chandeta kalin dagattanam paksheta supiri publicityak ganna tibba
    samahara wita jeppanta wada seat set wennat puluwan
    chande dawas wala godak ewun oya pakshe ahalawath naha habai dan famous :P
     
    • Like
    Reactions: RLT4U