Nodanna Kamata Daapu Thread Ekak![]()
ලාංකිකයෙක් වශයෙන් ඔහොම උබ කතා කරන ඒක ගැන සතුටක්. වගේම දුකක් ...
පොඩ්ඩක් වෙනස් විදියට හිතපන්... බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර් කියන්නේ නැතුව කික් චෝල එකක් බීපන්

Nodanna Kamata Daapu Thread Ekak![]()






කොස්තාපල්;10261970 said:සිංහල කියන එක හැදුනෙ සිංහ ලේ කියන අර්ථයෙන්. සිංහබාහුගෙයි සිංහ සීවලීගෙයි පරම්පරාවෙන් තමයි අපි පැවතගෙන එන්නේ. සිංහයා කියන්නේ බය කාටවත්ම බය නැති සතෙක්. ඒ කාලෙ ඉඳන්ම අපේ කොඩියට දාල තිබ්බේ සිංහ ලකුණ. අපි ඒ කාලේ ඉඳන්ම කිසිම යුද්ධෙකින් පැරදුනේ නැහැ. අපේ රට සුද්දන්ට අයිති උනෙත් අපේ රටේ එක එකාගෙ පාවාදීම් නිසා. අපි කෙලෙහි ගුණ දන්නේ නැති ජාතියක් කියල කියන තත්වෙට අද රට පත් වෙලා තියෙන්නෙ මේ වගේ අදහස් නිසා. දෙදහස් වසරක් අපේ ජාතික ධජයේ සිංහයා හිටියා. සිංහරාජ වනාන්තරේ ඒ කාලේ සිංහයො ඉඳපු බවට සාක්ෂි තියනවා. එහෙම හිටපු නිසාත් අපේ කොඩියට සිංහය දැම්ම වෙන්න පුළුවන්. එදා රට වෙනුවෙන් බෝම්බ ප්‍රහාරයකට හිටන් ලක් වෙලා තත්පරයකට හරි අපේ රට වෙනුවෙන් යුද්ධ කරපු සරත් ෆොන්සේකාව හිර කරගෙන පිල්ලෙයාන්, කරුණා අම්මාන්, කේපී වගේ එවුන්ට සුර සැප දෙන මේ වගේ කාලෙක උඹ සාමාන්‍ය කොල්ලෙක් විදියට මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ මචන්. ඕක අපේ ජාතියෙම අඩු වැඩියෙන් තියන වැරැද්දක්.![]()

කොස්තාපල්;10262182 said:එතකොට උඹ කියන්නෙ ගොනෙක් දාගන්න කියලද? අනේ පලයන් යන්න.
උබ ඔය කියන විදිහට ශුද්ද සිංහල ලාංකික කොල්ලෙක් කියන එක නම් මට සැකයි මචන්
ශුද්ද සිංහල ලාංකික කොල්ලෙක් නම් බලපං ලංකාවේ ඉතිහාසය.
එතකොට උබට හම්බවේවි මේ ඉන්න සිංහයාගේ ප්‍රෞඩ ඉතිහාසය මොකක්ද කියලා.



