අපේ ජාතික කොඩිය වැරදිලු!!!

burncash

Member
Jun 5, 2008
328
43
0
planet 51
Nodanna Kamata Daapu Thread Ekak :D

ලාංකිකයෙක් වශයෙන් ඔහොම උබ කතා කරන ඒක ගැන සතුටක්. වගේම දුකක් ...
පොඩ්ඩක් වෙනස් විදියට හිතපන්... බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර් කියන්නේ නැතුව කික් චෝල එකක් බීපන් :lol:
 
කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    සිංහල කියන එක හැදුනෙ සිංහ ලේ කියන අර්ථයෙන්. සිංහබාහුගෙයි සිංහ සීවලීගෙයි පරම්පරාවෙන් තමයි අපි පැවතගෙන එන්නේ. සිංහයා කියන්නේ බය කාටවත්ම බය නැති සතෙක්. ඒ කාලෙ ඉඳන්ම අපේ කොඩියට දාල තිබ්බේ සිංහ ලකුණ. අපි ඒ කාලේ ඉඳන්ම කිසිම යුද්ධෙකින් පැරදුනේ නැහැ. අපේ රට සුද්දන්ට අයිති උනෙත් අපේ රටේ එක එකාගෙ පාවාදීම් නිසා. අපි කෙලෙහි ගුණ දන්නේ නැති ජාතියක් කියල කියන තත්වෙට අද රට පත් වෙලා තියෙන්නෙ මේ වගේ අදහස් නිසා. දෙදහස් වසරක් අපේ ජාතික ධජයේ සිංහයා හිටියා. සිංහරාජ වනාන්තරේ ඒ කාලේ සිංහයො ඉඳපු බවට සාක්ෂි තියනවා. එහෙම හිටපු නිසාත් අපේ කොඩියට සිංහය දැම්ම වෙන්න පුළුවන්. එදා රට වෙනුවෙන් බෝම්බ ප්‍රහාරයකට හිටන් ලක් වෙලා තත්පරයකට හරි අපේ රට වෙනුවෙන් යුද්ධ කරපු සරත් ෆොන්සේකාව හිර කරගෙන පිල්ලෙයාන්, කරුණා අම්මාන්, කේපී වගේ එවුන්ට සුර සැප දෙන මේ වගේ කාලෙක උඹ සාමාන්‍ය කොල්ලෙක් විදියට මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ මචන්. ඕක අපේ ජාතියෙම අඩු වැඩියෙන් තියන වැරැද්දක්. :frown::frown::frown::frown::frown:
     
    • Like
    Reactions: perfectenamy

    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    කොස්තාපල්;10261970 said:

    දුටුගැමුණු රජතුමා එයාගේ සටන් කොඩියට තම මුලින්ම සිංහයා දාගත්තේ. එකේ ආබශය තම අපේ දැන් ජාතික කොඩියේත් තියෙන්නේ.
    අපි කොඩිය ගැන කතා කරමු,, සිංහල මිනිස්සු දෙකට බෙදල තියෙන පක්ෂ රණ්ඩුව පොඩ්ඩක් අමතක කරමු..
    සිංහයා ඉන්න ඒක හරි , නමුත් ඊට වැඩිය හොද සත්තු, පන්සල්, වගේ ගොඩක් දේවල් තිබ්බ,
     
    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    ඊට වැඩිය හොදි නේ බන් උබේ 4to එකක් දානවා,,, මම කියන්නේ අලියා දන්නා තිබ්බ කියල
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    yokomtho wage buruwek .oke theruma hariyata igena ganin p*ko.tho lankawe ekekda.thoge amma thowa hadala thiyenne suddonta puka dilada.
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    ape rate sinhayo hitiye na kiyanna baha..."sinharajaya","sinhagala" kiyala nam wetune e nisa...sinhayekwa daala thiyenne api Wijaya gen pewatha ena nisa...miniha sinha wansaye nisa...habai ape rate kodiyata hariyatama hari yanne "Mee harakek" thama...:(
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    කොස්තාපල්;10262182 said:
    එතකොට උඹ කියන්නෙ ගොනෙක් දාගන්න කියලද? අනේ පලයන් යන්න.

    mama nam kiyanne ube yoojanaawa hari...
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    උබ ඔය කියන විදිහට ශුද්ද සිංහල ලාංකික කොල්ලෙක් කියන එක නම් මට සැකයි මචන් :lol:
    ශුද්ද සිංහල ලාංකික කොල්ලෙක් නම් බලපං ලංකාවේ ඉතිහාසය.
    එතකොට උබට හම්බවේවි මේ ඉන්න සිංහයාගේ ප්‍රෞඩ ඉතිහාසය මොකක්ද කියලා
    . :lol:
    :yes::yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජාතික කොඩියට සිංහයෙක් දාලා තියෙන එක මේ ඔයාට එක පාරටම වේදනාවක් දැනුනෙ ඇයි කියන එකයි මෙතන ලොකුම ප්‍රශ්නෙ.
    කොටින්ට කත් ඇදපු උන් නැත්නම් ලංකාවෙ බත් කකා වෙන රටවලට ආවඩන පරයො ටිකකට තමයි මේ දැවැන්ත ප්‍රශ්ණය තියෙන්නෙ.
    ඔයා සුද්ද සිංහල කියල වැරදීමකින් ටයිප් වෙලා වගේ.
    අනික දැන් රටේ තියෙන්නෙ එදා වේල හොයාගන්න ප්‍රශ්නයක්.
    ඒ නිසා තොත්ත ප්‍රශ්න අහලා පිස්සු බම්ප් කරන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    1. machan uba sudda sinhala nam, a kiyanne suddek de ? kalu sinhala newi de ?

    2. ube kathawa aththa. eth Lion based on our great history. eth apita anagathayak na.

    3. uba meka baya nathuwa kivva. uba ela porak. meke inna godak unta kondak na (@#$@#$@#$ ekakuth nathuwa athi)

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    me mata hithena hati

    oke waraddak thiyanawa thama machan,ape kodiye sinhayage p*** na
    ekath thibbanam thama niyama pirimi wenne

    :D:D:D:D:D:D:D:D:D:D:eek::eek::eek:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඉතින් තෝ කියන්නේ හාවෙක් දාන්න කියලද නිකන් ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව හිටහන්....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ලන්කාවේ සින්හයගේ,කගවේනගේ,හිපපොටේමස්ගේ පොසිල හම්බවෙලා තියෙනවා
     
    ZENNIL RTG

    Member
    Feb 4, 2010
    244
    9
    0
    තම රටට ජාතියට, ආගමට, ජාතික කොඩියට, ජාතික ගීයට, ආදරය කරන පරපුරක් බිහිවේවා :D