අඩු කුලේ බවට සහතිකයි
Starry Night Well-known member Mar 8, 2017 6,063 6,990 113 Nawala Nov 9, 2025 #22 Bulathaa said: සෑබෑ අඩුකුලේ ගතියක් පෙන්නුම් කරන්නෙ. Click to expand... දම් රැජින බස් එකේ ලු ගියේ ... Reactions: Bulathaa
CorD SaC Well-known member Feb 4, 2015 15,811 28,190 113 Nov 9, 2025 #24 පව් බන් මිනිස්සු Reactions: RottenCOLT and shenat
nidarsha91 Well-known member Sep 21, 2010 6,660 5,511 113 ......පුංචි ඉතාලියේ ....... Nov 9, 2025 #25 Reactions: KSPathirana
pavithra_uk Well-known member Oct 6, 2009 53,604 22,309 113 Gotland Nov 9, 2025 #26 කලුවන්ගේ වීඩියෝ බැලුවද ? ගයිස් මේ මම ගයිස් මම මෙහෙ යනව ගයිස් කෝමද මට බොකක් සෙට් උනා ගයිස් ගයිස් x ගයිස් ගයිස් ගයිස් Reactions: KSPathirana
කලුවන්ගේ වීඩියෝ බැලුවද ? ගයිස් මේ මම ගයිස් මම මෙහෙ යනව ගයිස් කෝමද මට බොකක් සෙට් උනා ගයිස් ගයිස් x ගයිස් ගයිස් ගයිස්
pathaleiretta Well-known member Aug 18, 2015 9,350 21,470 113 Nov 10, 2025 #27 හිතේ කහටක් නැතුව සතුටු වෙන මිනිස්සු.
raman2 Well-known member Feb 16, 2009 10,092 12,230 113 Nov 10, 2025 #28 Chuti akka tyre tube ekak dan innawa dakke kawda? Reactions: KSPathirana
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,949 113 Gampaha Nov 10, 2025 #29 ගිය පළාතම දෙවනත් වෙන්න මයික් දාගෙන බෙරිහන් දෙන්නෙ නැත්තං, ඔය උයන පිහන වේස්ට් ගඟ අද්දරම දාල එන්නෙ නැත්ත.., කොයි විදිහට ජොලි කරත් අවුලක් නෑ... Reactions: GobbaSira, RottenCOLT, Lessar and 2 others
ගිය පළාතම දෙවනත් වෙන්න මයික් දාගෙන බෙරිහන් දෙන්නෙ නැත්තං, ඔය උයන පිහන වේස්ට් ගඟ අද්දරම දාල එන්නෙ නැත්ත.., කොයි විදිහට ජොලි කරත් අවුලක් නෑ...
max_pain Well-known member Jul 5, 2025 4,690 9,044 113 Galaha Nov 10, 2025 #30 රම්පෙ පඳුරක්ම ගලවගෙන ගිහින් වගේ. Reactions: shenat
Kodiya97 Well-known member Feb 22, 2018 10,640 22,782 113 අම්බකිස්ස Nov 10, 2025 #31 මේ ලෝකේ එක් එක මිනිස්සු ඉන්නවා, උන් එක එක විදිහට ආතල් ගන්නවා. ඒක නීති විරෝදී නැත්තං එච්චරයි, මෙතන ඉන්න එකම අඩු කුලේ එකා ඒක තේරුම් ගන්න බැරි උබ තමා. Reactions: roj
මේ ලෝකේ එක් එක මිනිස්සු ඉන්නවා, උන් එක එක විදිහට ආතල් ගන්නවා. ඒක නීති විරෝදී නැත්තං එච්චරයි, මෙතන ඉන්න එකම අඩු කුලේ එකා ඒක තේරුම් ගන්න බැරි උබ තමා.
shenat Well-known member May 13, 2007 59,040 87,655 113 ආශ්චර්යමත් රටක Nov 10, 2025 #32 max_pain said: රම්පෙ පඳුරක්ම ගලවගෙන ගිහින් වගේ. Click to expand... එතන පැළ කරන්න ගෙනිච්චද දන්නෙ නෑ Reactions: max_pain
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,205 9,813 113 Nov 10, 2025 #33 වයිබ් එක නම් එකෙන්ම අඩු කුලේ.. තොපි දන්නවා ද ඔය place එක,.? නිල මහා යෝධයා හදපු නීල බැම්ම... විලච්චිය පැත්තේ තියෙන්නේ. ප්‍රේමදාස කාලේ කොන්ක්‍රීට් කරලා ඒක උඩින්.
වයිබ් එක නම් එකෙන්ම අඩු කුලේ.. තොපි දන්නවා ද ඔය place එක,.? නිල මහා යෝධයා හදපු නීල බැම්ම... විලච්චිය පැත්තේ තියෙන්නේ. ප්‍රේමදාස කාලේ කොන්ක්‍රීට් කරලා ඒක උඩින්.
Absolute Zero Well-known member Mar 31, 2015 13,544 1 17,421 113 −273.15°C Nov 10, 2025 #34 Last edited: Nov 10, 2025
Kalegana Well-known member Sep 23, 2007 31,460 67,054 113 Kuwait-Galle Nov 10, 2025 #35 ස්පිකර් එකයි මයික් එකයි ගගේ ගහගෙන පල. Reactions: KSPathirana
olu bakka Well-known member Aug 18, 2011 23,087 23,838 113 Nov 10, 2025 #36 Eka ekage athal bn itin. Hinawenna nn deyak na. Speaker dan karadarayak wena eka witri aula. Reactions: KSPathirana
RottenCOLT Well-known member Oct 9, 2011 27,637 16,507 113 Nov 10, 2025 #37 Paw bn. Hayyen sindu dana ewunnam pennana baha matath. Last edited: Nov 10, 2025