අපේ ටිප්පෙක

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,865
    21,885
    113
    ගයිස් අපේ ගමේ සමිතියෙන් ටිප්පෙකක් ගියා සුපිරි ආතල් එකක් දැම්මා සින්දු කියලා රයිස් එහෙම හදන් කෑවා api sathutu una hati ballnanna oyalat vidiyo genawa ape kumra ayya okkoma daala poto vidiyo

    https://www.facebook.com/share/r/1E22gGQ1F1/
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    බෙරිහන් දෙන්න සින්දු කියන්න බැරි උන් සින්දු කියන එක ඇර අනිත් ටිකට ආසයි. හැබැයි ඔහොම නෙවෙයි, එකෙක් වැඩට දාලා අනිත් උන් ආතල් එකේ ඉන්නෙ නැතුව කට්ටියම එකතු වෙලා වැඩ ටික බෙදාගෙන කරනකොට අමුතු ෆන් එකක් ඒක.
     
    • Like
    Reactions: wpril5

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,386
    1
    5,075
    113
    Sin-tertainment Den
    569258.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,128
    36,120
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගයිස් අපේ ගමේ සමිතියෙන් ටිප්පෙකක් ගියා සුපිරි ආතල් එකක් දැම්මා සින්දු කියලා රයිස් එහෙම හදන් කෑවා api sathutu una hati ballnanna oyalat vidiyo genawa ape kumra ayya okkoma daala poto vidiyo

    https://www.facebook.com/share/r/1E22gGQ1F1/

    me tike yana news dakkama waturata bahinna epa
     
    • Like
    Reactions: windows_ubuntu