අපේ ටීම් එක ගැන බොරු.......
මචංලා අද වෙබ් සයිට් එකක නිවුස් එකක් ගියා අපේ ටීම් එක ලංකාවට ආවම පිලිගන්න කවුරුවත් ආවෙ නෑ තියලා.....මටත් පුදුම දුකක් වගේම තරහක් ආවා ඒක ඇහුවම...ඒත් බන් මං පස්සේ පත්තරෙන් ඇත්ත නිවුස් එක දැක්කෙ......අපේ සෙට් එක බෝඩ් එකෙන් ඉල්ලීමක් කරලා මෙහේ ඇව්ත් ආයෙත් බංගලාදේශ් යන්න මහන්සි නිසා එහේ ඉදන් කෙලින්ම බංගලාදේශ් යන්න ඕනෙ කියල....ඒ නිසා ටීම් එක අද කෙලින්ම බංගලාදේශ් ගිහින්.....ඒත් තරංගයි මාවනුයි චම්පක රාමනායකයි වවිතරක් විශේෂ අවසරයක් අරන් මෙහේ ඇවිත් මෙහේ ඉදන් බංගලාදේශ් යන්න උන්ගේ පෞද්ගලික හේතු වලට.....මං මේ නුල දාන්න හිතුවෙ අපේ සෙට් එක වැරදි නිවුස් එකක් නිසා ලේ පුච්චගන්නවා කියලා දැකපු නිසා...ඔන්න ඉතින් සුනිමලයා මගේ තියෙන රෙප් පොඩ්ඩටත් කෙලීද දන්නේ නැ.....අවුලක් නැත.....