අපේ තට්ටයේක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,689
    113
    පරිසරයගැන සත්තු ගැන අසා සින්ඝලු ඉන්නවනම් මේ තට්ටයාව සබ්ස්ක්රිබ් කරල සපෝර්ට් එකක් දීපන් ..මගේ බොක්කක් සුපිරි පොරක් ruchira somaweera

    https://youtube.com/@rugoeswild?si=9tMirLoxVtxiqHIP
    සබ් එක දෙන්න වටින එකෙක් වගේ. ඌට හොඳට කතා කරන්න පුලුවන්. මුන්වගේ උන්ට තමා බන් තැන දෙන්න ඕන නැතුව එක එකාගේ කුනු හොයන කාලකන්නින්ට නෙවී.
     
    • Like
    Reactions: firerix

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    සබ් එක දෙන්න වටින එකෙක් වගේ. ඌට හොඳට කතා කරන්න පුලුවන්. මුන්වගේ උන්ට තමා බන් තැන දෙන්න ඕන නැතුව එක එකාගේ කුනු හොයන කාලකන්නින්ට නෙවී.
    ඔව් බන් එකතමයි මාත් දැම්මේ ප්රෝෆිෂනල් විදිහට සින්ඝලෙන් මේ වගේ කන්ටෙන්ට් නැතිතරම්
     
    • Like
    Reactions: tharakaf