අපේ තරුණ කාලෙ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    දැන් වර්ක් වීසා ස්ටුඩන්ට් වීසා රිෆියුස් වෙන සීන් එකක් තියෙනවා ද බන් ලංකාවෙ තත්වය නිසා? කැරි වැඩේ බන්.
    අපේ තරුණ කාලෙ විනාස කරල දැම්මා මේ බල්ලො. බදින්නත් නෑ. බැන්දොත් ලොකු අමාරුවක වැටෙනවා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපේ තරුණ කාලෙ විනාස කරල දැම්මා මේ බල්ලො. බදින්නත් නෑ. බැන්දොත් ලොකු අමාරුවක වැටෙනවා

    ලෙබනන් වලත් ඔය වගේ සින් එකක් තියෙනවා.. එහෙ කෙල්ලෝ කොල්ලන්ට කැමති නෑලු සල්ලි නැත්තං ඒ කියන්නේ උන්ට නිතර සැලුන් ගිහින් වියදම් කරන්න වියදම් කරන්න මිනිහට සල්ලි නැත්තං ඒ කොල්ල සදා තනිකඩයි ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    දැන් වර්ක් වීසා ස්ටුඩන්ට් වීසා රිෆියුස් වෙන සීන් එකක් තියෙනවා ද බන් ලංකාවෙ තත්වය නිසා? කැරි වැඩේ බන්.
    අපේ තරුණ කාලෙ විනාස කරල දැම්මා මේ බල්ලො. බදින්නත් නෑ. බැන්දොත් ලොකු අමාරුවක වැටෙනවා
    student hoya hoya inne nathuwa yannama ona nam panapan kohe hari job visa ekakata
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    බදින්නම ඕනනම් බැදපන් හැබැයි රජෝ මේ දුපතේ දරුවෝ නම් හදන්න හිතන්නවත් එපා.
    මේ දූපත කියන්න එපා මාමි මේ දූපතෙන් පිට ඉඳන්..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    දැන් වර්ක් වීසා ස්ටුඩන්ට් වීසා රිෆියුස් වෙන සීන් එකක් තියෙනවා ද බන් ලංකාවෙ තත්වය නිසා? කැරි වැඩේ බන්.
    අපේ තරුණ කාලෙ විනාස කරල දැම්මා මේ බල්ලො. බදින්නත් නෑ. බැන්දොත් ලොකු අමාරුවක වැටෙනවා
    Work Visa awulake na danna widiyata, habaiyi Student Visa nam case thiyanawa dan godak country walin
     
    • Sad
    Reactions: ERROR40

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දැන් වර්ක් වීසා ස්ටුඩන්ට් වීසා රිෆියුස් වෙන සීන් එකක් තියෙනවා ද බන් ලංකාවෙ තත්වය නිසා? කැරි වැඩේ බන්.
    අපේ තරුණ කාලෙ විනාස කරල දැම්මා මේ බල්ලො. බදින්නත් නෑ. බැන්දොත් ලොකු අමාරුවක වැටෙනවා
    රහල් කිව්වම මම හිතුවේ උබ uncle කෙනෙක් කියලා
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Student visa ‌වලට ‌වැඩේ ‌හරිද? එහෙම උනොත් මුහුදෙ පයින්න තමයි වෙන්නෙ:dull:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Student visa ‌වලට ‌වැඩේ ‌හරිද? එහෙම උනොත් මුහුදෙ පයින්න තමයි වෙන්නෙ:dull:
    බොරු කතා බන් අදත් PPR ආපූ උන් ඕන තරම් ඉන්නවා. හෙටත් ඉන්නවා අනිද්දත් ඉන්නවා. කොලිෆිකේශන් තියනවනම් දැම්ම ඇප්ලයි කරලා වරෙන් බන්. 5මිලියන ඇති මෙහේ එන්න. සිරාවට කියන්නේ. එක එකාගේ ලනු ගිලින්න එපා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ලෙබනන් වලත් ඔය වගේ සින් එකක් තියෙනවා.. එහෙ කෙල්ලෝ කොල්ලන්ට කැමති නෑලු සල්ලි නැත්තං ඒ කියන්නේ උන්ට නිතර සැලුන් ගිහින් වියදම් කරන්න වියදම් කරන්න මිනිහට සල්ලි නැත්තං ඒ කොල්ල සදා තනිකඩයි ..
    සාධාරනේකුත් තියනවා නේද බං. මොකටද නිකන් දුක්විඳින්නෙ. කොල්ලගේ පැත්තෙනුත් එච්චරම තමයි.

    Student visa ‌වලට ‌වැඩේ ‌හරිද? එහෙම උනොත් මුහුදෙ පයින්න තමයි වෙන්නෙ:dull:
    මොකක් හරි කරගන්න බැරිවෙන එකක් නෑ
    ------ Post added on Apr 7, 2022 at 2:26 AM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ දූපත කියන්න එපා මාමි මේ දූපතෙන් පිට ඉඳන්..

    එහෙම තමයි කොල්ලෝ දැන් කොයි ලෝකේ පයගහලා හිටියත් ඉස්සල්ලම හිටගත්ත පොළොව තමයි තාමත් තමන්ගේ කියලා හිතෙන්නේ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Student visa ‌වලට ‌වැඩේ ‌හරිද? එහෙම උනොත් මුහුදෙ පයින්න තමයි වෙන්නෙ:dull:
    ලංකාවේ අයට ස්ටුඩන්ට් වීසා/වර්ක් වීසා නවත්තනවා කියන එක නම් කොහොමවත් වෙන්න බැහැ. ඒ උනාට ලංකාවේ මේ තියන තත්ත්වය තවත් උග්‍ර අතට හැරුනොත්, වීසා කාලය අවසානයේ ආපසු ලංකාවට නොයෑමට ඇති ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා වීසා නිකුත් කිරීමේදී පෙර ට වඩා සැලකිලිමත් වීම නම් අනිවාර්යයි.

    මගේ ඥාති පුතෙක් student visa වලට AUD 70,000 ක වත්කම පෙන්වීමට 80,000 ක වත්කමක් සුදානම් කරගෙන තිබුනා. සතියකට විතර ඉස්සෙල්ලා එයා කිව්වේ දැන් ඒක වටින්නේ 50,000 කියලයි. මෙවැනි ප්‍රශ්නත් බලපානවා.
     
    • Like
    Reactions: ERROR40

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    බොරු කතා බන් අදත් PPR ආපූ උන් ඕන තරම් ඉන්නවා. හෙටත් ඉන්නවා අනිද්දත් ඉන්නවා. කොලිෆිකේශන් තියනවනම් දැම්ම ඇප්ලයි කරලා වරෙන් බන්. 5මිලියන ඇති මෙහේ එන්න. සිරාවට කියන්නේ. එක එකාගේ ලනු ගිලින්න එපා.
    ඔව් බං qualifications හදාගන්න ගමන් ඉන්නෙ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් වැඩ ටික ගොඩදාගන්න ඔ්නෙ. :yes:
    මොකක් හරි කරගන්න බැරිවෙන එකක් නෑ
    ඔව් බං බැරිවෙන එකක් නෑ. ඒත් කලින්ට වැඩිය ටිකක් අමාරු වෙයි.
    ලංකාවේ අයට ස්ටුඩන්ට් වීසා/වර්ක් වීසා නවත්තනවා කියන එක නම් කොහොමවත් වෙන්න බැහැ. ඒ උනාට ලංකාවේ මේ තියන තත්ත්වය තවත් උග්‍ර අතට හැරුනොත්, වීසා කාලය අවසානයේ ආපසු ලංකාවට නොයෑමට ඇති ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා වීසා නිකුත් කිරීමේදී පෙර ට වඩා සැලකිලිමත් වීම නම් අනිවාර්යයි.

    මගේ ඥාති පුතෙක් student visa වලට AUD 70,000 ක වත්කම පෙන්වීමට 80,000 ක වත්කමක් සුදානම් කරගෙන තිබුනා. සතියකට විතර ඉස්සෙල්ලා එයා කිව්වේ දැන් ඒක වටින්නේ 50,000 කියලයි. මෙවැනි ප්‍රශ්නත් බලපානවා.
    :yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බොරු කතා බන් අදත් PPR ආපූ උන් ඕන තරම් ඉන්නවා. හෙටත් ඉන්නවා අනිද්දත් ඉන්නවා. කොලිෆිකේශන් තියනවනම් දැම්ම ඇප්ලයි කරලා වරෙන් බන්. 5මිලියන ඇති මෙහේ එන්න. සිරාවට කියන්නේ. එක එකාගේ ලනු ගිලින්න එපා.
    koheda rata?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,873
    21,115
    113
    student visa eka dawasin dawas dura yanawa :( :(

    1649297033146.png