අය්යෝ උබටත් වෙන වැඩ මම නම් වැඩිය කාටවත් පුද්ගලික දේවල් කියන්න යන්නේ නැ කියන්නේ නැත්තේ යාලුවෝ සුවර් නැති හින්දා නෙමෙයි එක එක්කෙනාගේ හැටි මම දන්නා නිසා ,හරියටම හරි ගියාම තමයි කියන්නේ