අපේ දිනේශ් bro everest bace camp යනවා නේහ්🥰✌

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ?

    මමත් බලනවා පොරගේ video , but පොරගේ ඇදලා ලතාවකට කරන කතාවනම් සෙට් නෑ මට , video වලට ඌ කියන්නේ රුප රචනා කියලා , ඌ ඒවා සාමාන්‍ය බාසාවෙන් කිවුවනම් ඊට වඩා හොඳයි
    ow ok bonne kanne na dahamata ladi seen eka tama allanne natte
    ehema unut innawa ati bn

    අපරාදෙ ඕවට වියදම් කරන සල්ලි.
    ema kiyannepa bn. okat life achievement ekak tama
    ------ Post added on May 2, 2024 at 12:35 PM
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ow ok bonne kanne na dahamata ladi seen eka tama allanne natte
    ehema unut innawa ati bn

    ema kiyannepa bn. okat life achievement ekak tama
    ------ Post added on May 2, 2024 at 12:35 PM
    Pora arakku cigarette pawichhciyak na. Mas malu kanawa. Eka itin uge kamatta. Ewa nathi unata u patta widihata life eka enjoy karanawa.

    Oya aparade salli kiyapu ekanam anuradhayage fake ekak. 😂
     
    • Haha
    Reactions: chinmak

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    ow ok bonne kanne na dahamata ladi seen eka tama allanne natte
    ehema unut innawa ati bn

    ema kiyannepa bn. okat life achievement ekak tama
    ------ Post added on May 2, 2024 at 12:35 PM
    බොරු වැඩ. හොදට නාල හොද බත් එකක් එහෙම කාල ෆිල්ම් එකක් හොද සිංදු ටිකක් අහල නිදාගන්න එක තරම් සැපක් කොහෙද ඔය දාඩිය පෙරාගෙන කදු බඩගාල.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    බොරු වැඩ. හොදට නාල හොද බත් එකක් එහෙම කාල ෆිල්ම් එකක් හොද සිංදු ටිකක් අහල නිදාගන්න එක තරම් සැපක් කොහෙද ඔය දාඩිය පෙරාගෙන කදු බඩගාල.
    ස්කූටි බයික් එක හදලා සර්විස් කරලා යාලුවගේ කරවල කඩේට උදව්වකුත් දීලා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    දිනේශ් ආසිරි පැතුම්..
    කව්රු අකමැති උනත් මේක මුගේ passion එක බන්. අපි මේ රස්සාවල් වල රටවල්වල හිරවෙලා.
    දිනේශ් එහෙම නෙවෙයි සුපිරිම ආතල් එකක් ගන්නවා ජීවිතය පරිසරය විඳිනවා එකෙන්ම.
    මොන තරම් සීතල තිබුනත් කිසිම දවස අරක්කු සිගරට් ඇරන් කාඳු නගින කොල්ලෙකුත් නෙවෙයි.
    පරිසරයට සොබා දහමට ආදරේ කොල්ලෙක්.
    ලංකාවේ Travel Youtube Channel වලින් උඩින්ම තියන්න පුලුවන් එකම Channel එක දිනේශ්ගේ Channel එක විතරයි බන්.
    ඒ කාලේ ඉඳලම දිනේශ් එක්ක හිටිය බඩියා ලොකු පීරිස්
    මට හිතෙන්නේ දෙන්නා කලින් Army එකේවත් ඉන්න ඇති

    5oShhX7bJrHjpFp6ZT4JjsEAnKHPG3xUXTCsbEIHd9YYQuaJ-rlDesGwPn02Dap04wMVt8_FsNH3HA=s1024-rw-nd-v1
     
    Me dhanigala wenna one
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    බොරු වැඩ. හොදට නාල හොද බත් එකක් එහෙම කාල ෆිල්ම් එකක් හොද සිංදු ටිකක් අහල නිදාගන්න එක තරම් සැපක් කොහෙද ඔය දාඩිය පෙරාගෙන කදු බඩගාල.
    ow ne eka tama ube achievement eka
     
    • Haha
    Reactions: weer 11

    Mr Thanu

    Active member
  • Mar 23, 2024
    95
    107
    33
    ලංකාවේ Travel Youtube Channel වලින් උඩින්ම තියන්න පුලුවන් Channel එක (honda naraka dekama tiyenwa ithin . honda de gamu)
    :yes:
     
    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    දන්න කියන කෙනෙක් විදිහට අපේ මොරටු මහා විද්‍යාලයේ ආදිශිශ්‍යයෙක් විදිහටත් මේ යන ගමන ගැන පට්ට සතුටුයි. ඉස්කෝලෙ කාලෙ ඉදන්ම සෑහෙන නිහතමානී නිවිච්ච චරිතයක්. කරන කටයුතු සර්වප්‍රකාරයෙක් සාරතක වෙන්න කියය ප්‍රාර්තනා කරනව. දිනේශ් උබ මේකෙ ඉන්නවනම් මම ශෙනාල්. ;)
     
    • Like
    Reactions: weer 11

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ලංකාවේ ට්‍රැවල් චැනල් වලින් බලන් කිහිපයෙන් එකක්.ඌ උගේ ආතල් එක උපරිමෙන් ගන්නවා.අපි විකෙන්ඩ් එකේ පොඩි ගමනක් යන්නත් වෙලාවක් වෙන් කරගන්නෙත් හෙන ගේමක් දීලා.
     
    • Like
    Reactions: weer 11

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඕක එච්චර වැඩක්ද බන් ...ලක්ෂ 15 යි යන්නේ...ලොකු සීන් එකක් වගේ මුන් දාන්නේ ...
     
    • Like
    Reactions: weer 11

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113

    මේ ලන්කාවේ කාන්තාව අවුරුදු 7 කලින් එවරෙස්ට් පීක් එකට ගියාලු :-(
    මට නම් විශ්වාස කරන්නත් අමාරුයි ,වැරද්දකට කුප්ප කමට කියනවා නෙවෙයි
    මොකද දැනට 300 ට වැඩි ගනනක් මිය ගිහින් :cry:තියනවා එවරෙස්ට් තරනය කරන්න ගිය අයගෙන්, ඒ වගේම මේ එවරෙස්ට් dream එකට යන්නේත් අති බහුතරය physically and mentally strong අය.වැඩි දෙනා යුරෝප් ,බටහිර අය. fitness අතිනුත් එහෙම තමයි. එහෙම අයගෙන් තමයි 300 ගානක් මැරිලා තියෙන්නේ.
    camp 4 එකෙන් පස්සේ death zone එක එතනින් එහාට ජීවිත ආශාව අතහැරලා තමයි යන්න තියෙන්නේ.

    ඔව් උබ හරි පික් එකට ගියානම් වෙන්න බැ කොහොමත් මාත් මගට ගිය එකෙක් මගට කියන්නේ base camp එකට තමයි ..
     
    • Love
    Reactions: weer 11

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,025
    10,592
    113
    දන්න කියන කෙනෙක් විදිහට අපේ මොරටු මහා විද්‍යාලයේ ආදිශිශ්‍යයෙක් විදිහටත් මේ යන ගමන ගැන පට්ට සතුටුයි. ඉස්කෝලෙ කාලෙ ඉදන්ම සෑහෙන නිහතමානී නිවිච්ච චරිතයක්. කරන කටයුතු සර්වප්‍රකාරයෙක් සාරතක වෙන්න කියය ප්‍රාර්තනා කරනව. දිනේශ් උබ මේකෙ ඉන්නවනම් මම ශෙනාල්. ;)
    මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ? අපිට දවස් 3-4කට වඩා නිවාඩුවක් ගන්න බෑ ට්‍රිප් එකක් යන්න , මූ සතිගණන් ට්‍රිප් යනවා , ඉරිසියාවේ බෑ බන්
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,690
    113
    Sri Lanka
    Profession eken writer kenek. Ara trippisso wage ganu ussan gihin bigen kunuharapa kiyana ewata wadanam set.
    Meka nam aththa. Eka dawasai video ekak baluwe unta Pissu kiyala hithuna mata. Ignore karala ma danma channel eka. DAP eka hodai. Kattiya kiyanawa wage talk karana widiha thama mata set wenneth naththe. Uge videos habai maru. Balan inna puluwan.
     
    • Like
    Reactions: weer 11 and Axeoil