වැඩිය මොකුත් නෑ. මේන් තඩි මේන් ස්විච් එකයි, ට්‍රිප ස්විච් එකයි තියෙන්නෙ
අලුත් එකක් දාල තියෙන්නෙelectricity meter ekat oya wagema parana nam
malata oyata loku bill ekak enne na
dan tiyena ewata pimbath yanawa
ට හිකේ. අලුතේ මීටරයක් දාල තියෙන්නෙ 2500-3000ත් අතර බිලක් එනවGedra bill 1ka uparima 150i
Man gedra giyot 250k wenwa![]()


ට හිකේ. අලුතේ මීටරයක් දාල තියෙන්නෙ 2500-3000ත් අතර බිලක් එනව![]()
electricity meter ekat oya wagema parana nam
malata oyata loku bill ekak enne na
dan tiyena ewata pimbath yanawa
ට හිකේ. අලුතේ මීටරයක් දාල තියෙන්නෙ 2500-3000ත් අතර බිලක් එනව![]()
apeth thiyenne ekak, 80 ganan wala ewada koheda
ape parana meter eka thibilath 3000 enawa, aluth ekak dammoth 10k wath ei

හැබැයි මචං අපේනං ලොකු වෙනසක් වුණේ නෑ.. පරණ මීටරේටත් ලොකු බිලක් ආවඇයි පරණ මීටරේට වඩා අලුත් මීටරේ බිල වැඩිවෙන්නේ ?![]()
ඇයි පරණ මීටරේට වඩා අලුත් මීටරේ බිල වැඩිවෙන්නේ ?![]()

දන්නේ නෑ, හැමෝම කියනවා. අපේ ඒක මාරු කරන්න ගිහින් පරණ එකම තියාගත්තාඇයි පරණ මීටරේට වඩා අලුත් මීටරේ බිල වැඩිවෙන්නේ ?![]()
අපේනං ලොකු වෙනසක් වුණේ නෑදන්නේ නෑ, හැමෝම කියනවා. අපේ ඒක මාරු කරන්න ගිහින් පරණ එකම තියාගත්තා
තඹ කම්බි කෑල්ලක් දාලා අවුරුදු 10,15 duwanna puluwan ☺Okak thama apeth thibbe kalin fuse set ekai.. fuse giyama thiyena kambi kallak aran daanawa mona gauge balilida
අලුත් මීටරේ හොද මීටරෙන් ඉන්නේ![]()


