අපේ දුප්පත් ඩිස්ටිබියුසන් බෝඩ් එක

AnuradhaRa

Well-known member
  • Capture.JPG

    වැඩිය මොකුත් නෑ. මේන් තඩි මේන් ස්විච් එකයි, ට්‍රිප ස්විච් එකයි තියෙන්නෙ :oops:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    electricity meter ekat oya wagema parana nam
    malata oyata loku bill ekak enne na
    dan tiyena ewata pimbath yanawa
    ට හිකේ. අලුතේ මීටරයක් දාල තියෙන්නෙ 2500-3000ත් අතර බිලක් එනව :angry:
    apeth thiyenne ekak, 80 ganan wala ewada koheda :lol:
    ape parana meter eka thibilath 3000 enawa, aluth ekak dammoth 10k wath ei

    ඇයි පරණ මීටරේට වඩා අලුත් මීටරේ බිල වැඩිවෙන්නේ ? :confused:
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි පරණ මීටරේට වඩා අලුත් මීටරේ බිල වැඩිවෙන්නේ ? :confused:
    හැබැයි මචං අපේනං ලොකු වෙනසක් වුණේ නෑ.. පරණ මීටරේටත් ලොකු බිලක් ආව
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,962
    26,568
    113
    ඇයි පරණ මීටරේට වඩා අලුත් මීටරේ බිල වැඩිවෙන්නේ ? :confused:
    දන්නේ නෑ, හැමෝම කියනවා. අපේ ඒක මාරු කරන්න ගිහින් පරණ එකම තියාගත්තා
     
    • Like
    Reactions: NK123

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    Okak thama apeth thibbe kalin fuse set ekai.. fuse giyama thiyena kambi kallak aran daanawa mona gauge balilida :rofl:




    අලුත් මීටරේ හොද මීටරෙන් ඉන්නේ :nerd:
    තඹ කම්බි කෑල්ලක් දාලා අවුරුදු 10,15 duwanna puluwan ☺🤗
     
    • Like
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ඕක දකිද්දී මතක් උනේ බන්.
    අපි පොඩි කාලේ හිටපු ගෙදරත් ඔය main switch and trip switch එකමයි තිබ්බේ.
    මට පොඩි කාලේ පොඩි උදැල්ලක් තිබ්බා. ඕකට උස නැති හින්දා මන් ඒ උදැල්ලෙන් තමා ඕවා on/ off කරන්නේ.:love::love::love:
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඔය Crabtree කියන circuit breaker එකට ගහන්න ආයෙ වෙන එකක් නෑ. ඕක mande in England. සුපිරිම භාණ්ඩයක්. උබලගෙ ගෙදර නියමෙටම earth වෙලා තියෙනව නම් ඕක බටර් වගේ අකුණක් ගහපු ගමන් ඕෆ් වෙනවා. ටොප් බඩු. අපේ තාත්තලගෙ මහ ගෙදර කඩනකොට තාත්තා ඕක අරන් ආව බඩු හොඳයි කියල. :yes: