pattai machan. Rep+
\m/amila\m/ Well-known member Feb 25, 2012 2,463 161 63 NuwaraEliya/ Qatar Oct 31, 2014 #82 Patta trip eka neh...
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Nov 2, 2014 #83 reply කරපු හැමෝටම බොහොම ස්තුතියි..!පුළුවන්නං මේකත් බලන්න.අපේ අනික් ට්‍රිප් එක. http://elakiri.lk/forum/showthread.php?t=1629965
reply කරපු හැමෝටම බොහොම ස්තුතියි..!පුළුවන්නං මේකත් බලන්න.අපේ අනික් ට්‍රිප් එක. http://elakiri.lk/forum/showthread.php?t=1629965
MihiCherub Well-known member Sep 14, 2009 18,957 1 9,763 113 Gampaha Feb 12, 2015 #88 නියමයි මචං.. ඔක්කොම සුපිරියටම දාලා...
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Feb 12, 2015 #89 Wooow.. පට්ට ම පට්ට පොටෝ කලෙක්ශන් එකක්.. හොඳ අත්දැකීමක්... Keep going..
-Frankenstein- Well-known member Mar 11, 2014 1,364 558 113 Unidentified Feb 12, 2015 #90 Patta Machan! TFS!
S shan.killer00 Junior member Oct 8, 2009 536 23 18 Galle Sri Lanka Sep 28, 2015 #92 අපි ගිය අනික් trip ටිකත් බලාගෙනම යන්න දැකපු නැති යාළුවො. http://www.elakiri.com/forum/showthread.php?t=1701491 http://www.elakiri.lk/forum/showthread.php?t=1610862 http://www.elakiri.lk/forum/showthread.php?t=1629965 http://www.elakiri.lk/forum/showthread.php?t=1659130 http://www.elakiri.lk/forum/showthread.php?t=1671463 හැමෝටම සමන් දෙවියන්ගේ පිහිටයි..! Reactions: HypermaD
අපි ගිය අනික් trip ටිකත් බලාගෙනම යන්න දැකපු නැති යාළුවො. http://www.elakiri.com/forum/showthread.php?t=1701491 http://www.elakiri.lk/forum/showthread.php?t=1610862 http://www.elakiri.lk/forum/showthread.php?t=1629965 http://www.elakiri.lk/forum/showthread.php?t=1659130 http://www.elakiri.lk/forum/showthread.php?t=1671463 හැමෝටම සමන් දෙවියන්ගේ පිහිටයි..!
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Sep 28, 2015 #93 ela sira photos tika
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,975 2,207 113 Adelaide Sep 29, 2015 #94 ela machan... Patta
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Sep 29, 2015 #95 comment කරපු reply කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..මේ ගමන මේ දවස් වල යන්න පුළුවන් නං පලයල්ලා.දිය ඇලි ටික ඇති සිරාවටම.
comment කරපු reply කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..මේ ගමන මේ දවස් වල යන්න පුළුවන් නං පලයල්ලා.දිය ඇලි ටික ඇති සිරාවටම.
N nilansoft Member Mar 3, 2008 5 0 1 Feb 22, 2016 #97 දූවිලි ඇල්ලයි වල්පොලමුල්ල බලන්න යන්න අදහ මචං , අපි සෙට් එකක් අද හෙටම දූවිලි ඇල්ලයි වල්පොලමුල්ල බලන්න යන්න අදහසක් තියනවා. කොහොමද යන්න හොඳම පාරවල්, සහ එහෙ පහසුකම් ටික සෙට් කරගන්නෙ (ගයිඩ් අය්යලා, නවාතැන් වගේ දේවල්) කොහොමද,
දූවිලි ඇල්ලයි වල්පොලමුල්ල බලන්න යන්න අදහ මචං , අපි සෙට් එකක් අද හෙටම දූවිලි ඇල්ලයි වල්පොලමුල්ල බලන්න යන්න අදහසක් තියනවා. කොහොමද යන්න හොඳම පාරවල්, සහ එහෙ පහසුකම් ටික සෙට් කරගන්නෙ (ගයිඩ් අය්යලා, නවාතැන් වගේ දේවල්) කොහොමද,
HypermaD Member Feb 8, 2015 1,178 115 0 31 Marawila Oct 9, 2016 #100 Wow මේක දැකල පිස්සුව තද උනා.. පුළුවන් ඉක්මනින්ම යන්නම ඕනේ.. සුපිරි අය්යේ..