අපේ දූවිලි ඇල්ල trip එක..

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අඩේ පට්ටම පට්ට ට්‍රිප් රිපෝර්ට් එක. ගොඩක් ස්තූති මචං අපිත් එක්ක බෙදා ගත්තු එකට
     

    shellon

    Junior member
  • May 17, 2012
    39
    21
    8
    එළමකිරි

    එළමකිරි මචෝ
    ෆෝටෝ ටිකනම් පට්ට ඉක්මනටම තව trip 1 පලයන්
    :shocked::):shocked::lol:
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    wow, super.. kohomadha.. waterfall eka gaththa vidiya niyamai! kohamadha?

    දිය ඇල්ල ගත්තෙ මචං ගොඩක් වෙලාවට shutter speed 1 sec වගේ තමා.තව මම use කළා circular polarizing filter එකක්.නැත්තන් එච්චර අඩු shutter speed 1ක් ගන්න බෑ.විශේෂයෙන්ම දවල්ට.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පට්ට මචන් ....බෙදාගත්තට ස්තූතියි පට්ට ෆන් වගේ ගමන නම් :):):):)
    8+