නැහැ මෙහෙමයි ඕක වුනේ...මිනිස්සුන්ට තේරුනා මේක ප්‍රායෝගිකව වෙන්න බැරි දෙයක්..ඇඟිල්ලක් කොහොමද චෝකොලට් එකක තියෙන්නේ, මේක බොරුවක් කියන එක...ඉතින් එකට මිනිස්සු මුලදී සමානය විදිහට විවේචනය කරලා, DP කාරයට බැනල පොස්ට් දැම්ම...එක එතනින් ඉවර .වුනා.
එතනින් එහාට දැන් මේ අතිශයෝක්තියෙන් අපේ දේ රැකගන්න එන්නේ අර උඩ කෙල වුන එකේ වාඩුව ගන්න සෙට් එක..kandos එක පැත්තට කතා කරපු මිනිස්සු බූරුවෝ, මෝඩයෝ ගානට දාන්න වෙනම කැම්පේන් එකක් තමයි දැන් ඔය යන්නේ..
දැන් අරමුණ තියෙන්නේ අපේ දේ රැකගන්න කියන එක හෙන මෝඩ ගොබ්බ සීන් එකක් කරලා, මිනිස්සුන්ට අප්‍රිය කරලා, ඕක එපා වෙන තැනට ගෙන එකයි..ridicule කරනවා කියන්නේ...දැන් ඔහොම වුනාම සාමාන්‍ය මනුස්සයෙක්ටත් ඔය වගේ සීන් එකකදී kandos එක පැත්තට පෙනී සිටින්න පොඩි දෙගිඩියාවක් එනවා ගොබ්බයෙක්, මෝඩයෙක් වගේ පෙන්න තියෙන අකමැත්ත නිසා..
ඔය ඔක්කොම ගේම් තමයි..
ඉරාජ් කියන දේ තමා 100%ක් අැත්ත..
කියනකොටම මේ ඉන්නේ ඒ වගේ තක්කඩි ගණිකාවක්..මේකෙන් තේරුම් ගනින්කෝ වැඩේ මොකක්ද වෙන්නේ මේ කියල..මූ ගෑවුනා කියන්නේ ලේසි තේරුම් ගන්න
Edit: සමාවෙන්න...ගණිකාවෝ දෙන්නෙක් ලෙස නිවැරදි විය යුතුයි

දැනුයි පොස්ට් එක දාල තියෙන එකාව දැක්කේ
