අපේ දේ රැකගන්න ගිහින්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මේ දවස්වල කැන්ඩොස් චොකලට් එකේ තිබ්බ මිනිස් ඇඟිල්ල ගැන කතාව හැමතැනම . ඇත්තටම මේක ඇඟිල්ලක් තිබ්බද නැද්ද කියලා අපි කොහොමද දන්නේ. හැබැයි අපේ දේ රැකගන්න කියලා මෝඩ පෝස්ට් දාන උන් ගැනනම් හරිම කණගාටුයි. නිවැරදිව දෙයක් ඔප්පු කරන්න කලින් නටන එක ගැන හිනා යනවා. අපේ ලංකාවේ උන් හරිම අන්තවාදියි . මුන් තමයි ඉතින් අපේ රට බේරගන්න ඕනේ කියලා මයිනට සහ උන්ගේ පවුලේ උන්ට උදේ පාන්දර ගිහින් කතිරේ ගහල එන්නේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ඉරාජ් කියන දේ තමා 100%ක් අැත්ත..😎

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    මටත් පුදුම හිතුනා මුන් මේ කිස්සිම විද්‍යාත්මක නිගමනේකට එන්න කලින් රැල්ලට kandos චොකලට් කන්නේ කොහොමද කියල ඇඟිලි දාපු එක අජේන්ඩා එකක්ලු. අනේ හුකේ සිංහලු. අනික කොහොමද බන් ලංකාවේ සීනි දිය කරලා චොකලට් කියල දෙන ජරාවල් කන්නේ උඹලා? 😣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මටත් පුදුම හිතුනා මුන් මේ කිස්සිම විද්‍යාත්මක නිගමනේකට එන්න කලින් රැල්ලට kandos චොකලට් කන්නේ කොහොමද කියල ඇඟිලි දාපු එක අජේන්ඩා එකක්ලු. අනේ හුකේ සිංහලු. අනික කොහොමද බන් ලංකාවේ සීනි දිය කරලා චොකලට් කියල දෙන ජරාවල් කන්නේ උඹලා? 😣

    අැයි වෙන රටවල් වල සීනි දිය කරලා නෙමෙයිද චොකලට් හදන්නේ?

    • Wow
    Reactions: Heshan Daminda

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    අපේ ගොඩක් උන්ට මොකක් හරි දෙයක් තියෙන්න ඕන බන් සතිය ගෙවන්න.
    ශලනි, උමාරා දැන් kandos
     
    • Like
    Reactions: Any.key

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නැහැ මෙහෙමයි ඕක වුනේ...මිනිස්සුන්ට තේරුනා මේක ප්‍රායෝගිකව වෙන්න බැරි දෙයක්..ඇඟිල්ලක් කොහොමද චෝකොලට් එකක තියෙන්නේ, මේක බොරුවක් කියන එක...ඉතින් එකට මිනිස්සු මුලදී සමානය විදිහට විවේචනය කරලා, DP කාරයට බැනල පොස්ට් දැම්ම...එක එතනින් ඉවර .වුනා.

    එතනින් එහාට දැන් මේ අතිශයෝක්තියෙන් අපේ දේ රැකගන්න එන්නේ අර උඩ කෙල වුන එකේ වාඩුව ගන්න සෙට් එක..kandos එක පැත්තට කතා කරපු මිනිස්සු බූරුවෝ, මෝඩයෝ ගානට දාන්න වෙනම කැම්පේන් එකක් තමයි දැන් ඔය යන්නේ..

    දැන් අරමුණ තියෙන්නේ අපේ දේ රැකගන්න කියන එක හෙන මෝඩ ගොබ්බ සීන් එකක් කරලා, මිනිස්සුන්ට අප්‍රිය කරලා, ඕක එපා වෙන තැනට ගෙන එකයි..ridicule කරනවා කියන්නේ...දැන් ඔහොම වුනාම සාමාන්‍ය මනුස්සයෙක්ටත් ඔය වගේ සීන් එකකදී kandos එක පැත්තට පෙනී සිටින්න පොඩි දෙගිඩියාවක් එනවා ගොබ්බයෙක්, මෝඩයෙක් වගේ පෙන්න තියෙන අකමැත්ත නිසා..

    ඔය ඔක්කොම ගේම් තමයි..

    ඉරාජ් කියන දේ තමා 100%ක් අැත්ත..😎

    කියනකොටම මේ ඉන්නේ ඒ වගේ තක්කඩි ගණිකාවක්..මේකෙන් තේරුම් ගනින්කෝ වැඩේ මොකක්ද වෙන්නේ මේ කියල..මූ ගෑවුනා කියන්නේ ලේසි තේරුම් ගන්න

    Edit: සමාවෙන්න...ගණිකාවෝ දෙන්නෙක් ලෙස නිවැරදි විය යුතුයි :lol: දැනුයි පොස්ට් එක දාල තියෙන එකාව දැක්කේ :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    කැන්ඩොස් එකෙන්ම කරපු මාකටින් කැමොපේන් එකක් කියලා තේරුම් ගන්න තරම් පරිණත වෙයන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕක සෙටප් එකක් වෙන්න තියන චාන්ස් එක වැඩියි.

    චොකලට් හදන වීඩිය් බලපල්ල. ඒවගෙ තියන නොසල් වලින් ඔච්චර ලොකු ඇගිල්ලක් එන්න විදියක් නෑ කියල හිතෙන්නෙ ( චොකලට් එකෙ සයිස් එකත් එක්ක )
    මෝල්ඩ් එකට වැටිල, ඇලුමිනියම් කොලෙ එතිල එන ඕක්කොම ඔටොමේටඩ්
    මනුස්සයො ගෑවෙන්නෙ නෑ ( අක්සිඩන්ට් එකක් නන් )

    එහෙම නැත්නන් පිටින් ගෙනල්ල දාන්න ඕන
    ඒක වෙන්න, මෝල්ඩ් ඕපන් එන්වර්මන්ට් වල වෙන්නෙ නෑ ( කැන්ඩොස් එකෙ වෙන්නෙ කොමද ඩන්නෙ නැ ඉතින් )

    කොකො ගයින්ඩ් වෙන වෙලාවෙ දැම්ම නන්, ඇබරිල එන්න එපැයි

    ---

    කැන්ඩොස් rs 500න් උඩ තියන චොකලට් හොදයි ( අනිත් රෙවෙලො, අන්ඩූස්, රිට්ස්බරි ) එක්ක බලනකොට
    21 collection, promises, celebration etc

    50-100 තියන එව නන් වැඩක් නැ
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කැන්ඩොස් හදන්න ගේන්නේ ලෝකේ හොඳම කොකෝවා. ඉන්දියාවේ කුලී වැඩ කරන මූසල වල් ජෙපපෝ ඒකත් විනාස කරන්න පච පතුරවනවා..

    ඵතකොට ඉන්දියන් ජරා චොක්ලට් කම්පණි ලංකාවට ඵනවා.

    කලින් බිස්කට් කම්පණි වට්ටන්න ගේම් ගැහුවා දැන් චොක්ලට් කම්පණි අල්ලගෙන..

    කොහොමද ජෙප්පො ඉන්දියාවේ කන්ට්‍රැක්ට් බාර අරන් සල්ලි හම්බ කරන හැටි..🤭

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මටත් පුදුම හිතුනා මුන් මේ කිස්සිම විද්‍යාත්මක නිගමනේකට එන්න කලින් රැල්ලට kandos චොකලට් කන්නේ කොහොමද කියල ඇඟිලි දාපු එක අජේන්ඩා එකක්ලු. අනේ හුකේ සිංහලු. අනික කොහොමද බන් ලංකාවේ සීනි දිය කරලා චොකලට් කියල දෙන ජරාවල් කන්නේ උඹලා? 😣

    500ට වැඩි එකක් කාපන්
    ශේප්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    ඔක්කොටම කලින් කියපන්කො ඔය පාන්පිටි රහ එන ඒව කන්නෙ කොහොමද කියල.

    500ට වැඩි එකක් කාපන්
    ශේප්
    උන්ට දෙන්නෙ සී ලන්කන් බිලියන පතියක්ගෙ ඇගිලි
    ------ Post added on Aug 10, 2023 at 10:03 AM

    කැන්ඩොස් එකෙන්ම කරපු මාකටින් කැමොපේන් එකක් කියලා තේරුම් ගන්න තරම් පරිණත වෙයන්
    negative මාර්කටින් කියල බන් බෙල්ල කපාගන්න වැඩ කරයිද?
    ------ Post added on Aug 10, 2023 at 10:05 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,935
    1
    60,942
    113
    Mother Earth
    chocolate fingers වල කොහොමත් ඇඟිලි තියෙනවනෙ. ඇඟිළි දැවටිලි කියලනෙ කියන්නෙ. :confused:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    negative මාර්කටින් කියල බන් බෙල්ල කපාගන්න වැඩ කරයිද?
    ------ Post added on Aug 10, 2023 at 10:05 AM
    උන් දන්නවනේ ඔප්පු කරන්න බෑ කියල බන් පරීක්ෂණ කරත්. ලෝකේ පත කන්සියුම කොම්පැනි ඕවා කරනව සේල්ස් අඩු වෙද්දි. සාමාන්‍ය කැම්පේන් එකක් කරාට එන අනුකම්පා මිලදී ගැනීම් වැඩි වෙනවා මේ වෙලාවක. අනික අනුකම්පා මාකටින් කැම්පේන් එක එලියට ගේන්නෙත් උන්ම තමා. මේ සිස්ටම් එක දේශපාලන පක්ශ මේ දවස් වල බරටම භාවිත කරනවා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔක්කොටම කලින් කියපන්කො ඔය පාන්පිටි රහ එන ඒව කන්නෙ කොහොමද කියල.

    උන්ට දෙන්නෙ සී ලන්කන් බිලියන පතියක්ගෙ ඇගිලි
    ------ Post added on Aug 10, 2023 at 10:03 AM

    negative මාර්කටින් කියල බන් බෙල්ල කපාගන්න වැඩ කරයිද?
    ------ Post added on Aug 10, 2023 at 10:05 AM

    පාන් පිටි කථාව වැරදියි..ලංකාවේ තියෙන හීට් ඵක නිසා සාමාන්‍ය කඩවලට දාන ගණන් අඩු චොක්ලට් ඉක්මණට දිය වෙන නිසා තමා කිරි අඩුවෙන් දාන්නේ..නැත්නම් AC නැති පෙට්ටි කඩ අස්සේ ඒ චොක්ලට් තියාගන්න බෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,852
    1
    15,170
    113
    අද ඔසියෙක් කිව්ව ලංකාවෙ ආපු වෙලාවෙ කෑව චොකලට් කාපු හොඳම චොකලට් ලු. Kandos ද නම් දන්නෙ නෑ ඌ මොනවහරි කාල. මට හිතුනෙ මේවගේ Chocolate රැල්ලක් යන වෙලාවෙම ඌ එහෙම කිව්වෙ ඌ මේ Case දැනගෙන Sarcasm දැම්මද කියල. ඒත් ඉතින් මටත් Chocolate Rate කරන්න කිව්වොත්. මගෙ ටේස්ට් එක අනුව.

    Ferrer Rocher
    Revelo
    Kandos
    Cadbury and others
    .
    .
    .
    .
    Edna

    මිනිස් ඇඟිල්ලක්නම් ඉතින් චොකලට් එකක තියෙන්න බෑ. ප්‍රායෝගික නෑ. කැරපොත්තෙක් නම් කියන්න පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    පාන් පිටි කථාව වැරදියි..ලංකාවේ තියෙන හීට් ඵක නිසා සාමාන්‍ය කඩවලට දාන ගණන් අඩු චොක්ලට් ඉක්මණට දිය වෙන නිසා තමා කිරි අඩුවෙන් දාන්නේ..නැත්නම් AC නැති පෙට්ටි කඩ අස්සේ ඒ චොක්ලට් තියාගන්න බෑ.
    ඉතින් හරි මොකක් කරත් රහ එන්නෙ පිටි රහක්
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අද ඔසියෙක් කිව්ව ලංකාවෙ ආපු වෙලාවෙ කෑව චොකලට් කාපු හොඳම චොකලට් ලු. Kandos ද නම් දන්නෙ නෑ ඌ මොනවහරි කාල. මට හිතුනෙ මේවගේ Chocolate රැල්ලක් යන වෙලාවෙම ඌ එහෙම කිව්වෙ ඌ මේ Case දැනගෙන Sarcasm දැම්මද කියල. ඒත් ඉතින් මටත් Chocolate Rate කරන්න කිව්වොත්. මගෙ ටේස්ට් එක අනුව.

    Ferrer Rocher
    Revelo
    Kandos
    Cadbury and others
    .
    .
    .
    .
    Edna

    මිනිස් ඇඟිල්ලක්නම් ඉතින් චොකලට් එකක තියෙන්න බෑ. ප්‍රායෝගික නෑ. කැරපොත්තෙක් නම් කියන්න පුළුවන්.
    What about milka the german one. Fucking amazing in my pov
     
    • Like
    Reactions: RealityOfX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    ඔව් ගණන් අඩු ඒවට milk powder දාන්නේ fresh milk නෙමෙයි..ඒකට හේතුව අර උඩ කියපු ඵක..
    හිටපන් ගණන් වැඩි එකක් කාල බලල අප්ඩේට් එකක් දාන්න. සෑහෙන කාලෙකින් ඔය බ්‍රෑන්ඩ් එකෙන් කෑවෙම නෑ.
     
    • Love
    Reactions: N A K A M U R A