අපේ ධර්මද්වීපය Google map එකේ බබළවන්න
අපේ ධර්මද්වීපය Google Map එකේ බබළවන්න අපේ ගමේ පන්සල් ටික ලකුණු කරලා මමත් දායක උනා..( http://www.google.lk/mapmaker )
අපේ ධර්මද්වීපය Google Map එකේ බබළවන්න අපේ ගමේ පන්සල් ටික ලකුණු කරලා මමත් දායක උනා..( http://www.google.lk/mapmaker )

.ඒවා කාට පේන්නද දන්නේ නැ
.උබ කියන්නේ ආගම පිලිපැදගෙන නිහඩව ඉන්න කියලද ???? අපිට ලෝකෙට පෙන්න පෙන්න ආගම පිළිපදින්න ඕන නැ .පිලිපදින්නත් රටක් ඉතුරු වෙන්න ඕන.අපේ බෞදධ උරුමය අපි රැකගන්නවා..බෙලිකපන,කොන කපන ,හලාල් ,අනිවාර්ය පහත් නීති රාමුවක් නැති මේ නිදහස් නිර්මල දර්ශනය වෙනුවෙන් කරන යුතුකමක් මේක... සීතල ගේම් අපි ලග නැ මල්ලී ..