අපේ ධර්මද්වීපය Google map එකේ බබළවන්න

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    අපේ ධර්මද්වීපය Google map එකේ බබළවන්න

    අපේ ධර්මද්වීපය Google Map එකේ බබළවන්න අපේ ගමේ පන්සල් ටික ලකුණු කරලා මමත් දායක උනා..( http://www.google.lk/mapmaker )
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    මේ නිදහස් නිර්මල දර්ශනය වෙනුවෙන්

    අනේ බං මේ ,උබ ෂුවර් එකටම හමබයෙක් වෙන්න ඇති.
    (Mutakallim)නමෙන් හිතෙනවා. බලපන් google map එකේ ලංකා සිතියමේ මුස්ලිම් පල්ලි ලකුණු කරලා තියෙන තරම:rofl:.ඒවා කාට පේන්නද දන්නේ නැ:yes: .උබ කියන්නේ ආගම පිලිපැදගෙන නිහඩව ඉන්න කියලද ???? අපිට ලෝකෙට පෙන්න පෙන්න ආගම පිළිපදින්න ඕන නැ .පිලිපදින්නත් රටක් ඉතුරු වෙන්න ඕන.අපේ බෞදධ උරුමය අපි රැකගන්නවා..බෙලිකපන,කොන කපන ,හලාල් ,අනිවාර්ය පහත් නීති රාමුවක් නැති මේ නිදහස් නිර්මල දර්ශනය වෙනුවෙන් කරන යුතුකමක් මේක... සීතල ගේම් අපි ලග නැ මල්ලී ..:no:
     
    Last edited: