අපේ නංගිව ගලවගන්න විදියක් නෑනෙ

AnuradhaRa

Well-known member
  • Ehemanm massinata 45 wath athi ne? Ecchara wayasa nam mokada uu nangita gahanne?
    වයස ඇති ඌට 42-43 ක් විතර
    නංගිව රිමාන්ඩ් කරනකං උඩ බලං හිටිය කිව්වම තව මොන කතාද බං
    අපී එකීට ලැජ්ජාවක් නෑ
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    වයස ඇති ඌට 42-43 ක් විතර
    නංගිව රිමාන්ඩ් කරනකං උඩ බලං හිටිය කිව්වම තව මොන කතාද බං
    අපී එකීට ලැජ්ජාවක් නෑ
    Ithin massina neweda nangi remand karanna policiyata complain kare?
     

    AnuradhaRa

    Well-known member
  • සීතල දවස් + වැස්ස + කෝපි එකක් + අනුරාධගේ එලකිරි ත්‍රෙඩ් එකක් !


    සැප සැප තමයි.... දිව්‍යලෝකේ සැප විඳින්න තියෙන්නේ.
    කරෝල කඩේ හෙට දාන්න බැරි වෙයිද මංද බං
    වැස්සනෙ
    පට්ට ආතල් හැබැයි මට කඩේ දැම්මම
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ගලවගන්න කියල එකක් නෑ, ඔය වහල්වීමට ලක්වුනාට පස්සෙ ගෑනු ගලවගන්න බැහැ.
    මොන තරමේ ජරා වැඩ කරන මිනිහෙක් පස්සෙ වුනත් යනව...
    ගැලවෙනව නම් ඒක එයලගෙ වැඩක්... අපිට බැහැ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Pun Reaction GIF
    You got the joke
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,279
    8,171
    113
    Nangita lamay nadda wena mokuth prashana nadda mage yaluwek innawa rata gihin awilla homagama.kamathinm kiyapnn set karanna
     
    • Like
    Reactions: AnuradhaRa

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එක විසදුමයි තියෙන්නෙ. නංගිව වලතරට බන්දලා දීපන්. ඌ උගේ පාඩුවේ ඉදියි. නංගි නංගිගේ පඩුවේ ඉදියි.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ගෙදරට වෙලා අම්මගෙ පැන්ෂන් 1න් කකා බිබී Online කොත්තු කන්න හිඟන නිකමෙක් කියන ඒවා මොකාද බන් අහන්නෙ???:rolleyes::rolleyes::rolleyes::rolleyes: